ඒක තමා බං මටත් හිතුනෙ..![]()
Matanam danma holman mawila penawa .ara putu thiyena widha balapan.

ගුප්ත රසයක් තියෙනව මේ ෆොටෝස් වල.. තෑන්ක්ස මචං.. උඹ දාන ඒව මරු.. රෙප් දාන හැටි දන්නෑ![]()
මට මේ වෙලාවෙ Evil Dead මූවි එක මතක් වෙනව![]()
niyamai saho..
thanks for sharing![]()
pattai machan![]()


උඹ පට්ට ත්‍රෙඩ් ටිකක් දැම්මා මේ දවස් ටිකේ මචන්.. එල එල..REP++++++





මම අදයි ඔයාගෙ ත්‍රෙඩ් ටික දැක්කේ..
ඔක්කොම එකම දවසෙ දැක්ක නිසා හැම ත්‍රෙඩ් එකකටම රෙප් දෙන්න බැරි වෙයි..
ආපු ගමන් සිඟිති ආතල් අරං පිස්සු කෙලින්නෙ නැතුව අපි හැමෝටම අලුත් දෙයක් ගැන කියල දුන්නට ගොඩක් ස්තූතියි..
දිගටම ඔය වගේ හොඳ ත්‍රෙඩ්ම දාන්න සහෝ...
ජය වේවා...!

aparade lassana place eka


