ඕකේ දෙපැත්තක් තියෙනවා. කාටහරි කියන්න පුළුවන් ඇයි ඒ වගේ රටක ඉදන් ලංකාවට එන්න ඔච්චර දඟලන්නේ මේ හදිස්සි අවස්ථාවක කියලා. ආතල් එකේ කාලා බීලා , මදුරුවෝ මැස්සෝ නැතුව ,රස්නේ නැතුව ඉන්න පුළුවන්නේ කියලා.
ඒ අම්මට සමහරවිට ගෙදර ඇතුලේ පාළු ඇති. නැත්තම් හස්බන්ඩ නෑදැයෝ ,ගමේ පංසල මතක් වෙනවා ඇති.
මිනිහයි ගෑණියි...