@emax18
34 කියන්නේ ලොකුවටම බඳින වයස පහුවෙලා නෑ හැබැයි තෝරන්න අමාරුයි. බඳිනව නම් 39-40 වෙන්න කලින් බැඳපන් මොකද ඊට පස්සේ නම් වැඩක් නෑ කියලා දන්න එවුන් කියන්නේ. උඹට කවුරුත් නෑ කියලා දුක් වෙවී ඉන්න එපා කිසිම තේරුමක් නෑ.
අනික් එවුන්ගේ ජීවිතත් එක්ක උඹේ ජීවිතේ සසදන්න එපා.
මම දන්නවා උඹට තියෙන ප්රශ්නේ...