1. aneasarayana

    කරදරයක්

    කිහිපදෙනෙක් ඔය වැඩේ කිව්වා බන්. ඔතන පොඩි ගෙයක් හදලා පදිංචි උනොත් ඊට පස්සේ අවුරුදු 10 නඩු ඇද ඇද ගියොත් අපිට කොහොමත් අය්ති වෙනවලු. අපිට ආපු ගින්දර තව මිනිහෙක්ට දෙන්න බෑ බන්. තර්කානුකූලව ඉඩම අපේ තමයි. ඒත් වැඩේ අවුල්නේ බන්. අපේ ප්‍රශ්නේ නෑදෑයන්ට කිව්වම සමහරු හිත යටින් හිනා උනා කියලා මම දන්නවා...
  2. aneasarayana

    කරදරයක්

    සිරාම කතාව ලොක්කා . ඇයි බන් ලංකාවේ මිනිස්සු අනික් එකෙක්ට කෙළලා සල්ලි හම්බකරන්න බලන්නේ ? මහා කාලකන්ණි බන් ඉන්නේ . හොඳ මිනිස්සුත් ඉන්නවා හැබැයි ඔය වගේ සක්කිලියෝ තමයි වැඩිම . ලෝයර් බැලුවට වැඩක් නෑ මොකද ඇත්ත අය්තිකාරයාගේ නම දාලා බොරු හැදුනුම්පත් හදලා තිබ්බේ . දෙපැත්තේම නෑදැයෝ ඉන්නවා අම්බානක ...
  3. aneasarayana

    කරදරයක්

    dan policiyenuth wade atharala tiyenne ban. api kiyala oowa hoyannada ?
  4. aneasarayana

    කරදරයක්

    Ow ban monawa karannada ? Athaarala tiyenne ban parana nayak gewwai kiyala phone call details aran baluwa ban. horage sim eka madakalapuweda koheda hora sim ekak. aythikaraya civil arakshaka eke wada karan ekek. ugen arun oppuwala photocopy genihin. un aapu bike eke number plate eka loriyaka...
  5. aneasarayana

    ඉස්සර හාමුදුරුවන්ගේ බන අහපු ගෙවල් වල අද අහන්නේ චාල්ස් තෝමස් ගේ බන.

    දියුණු පිටරටවල මැවුම්වාදය ප්‍රතික්ෂේප වෙමින් යනවා . හැබැයි ඒවා දුප්පත් රටවල්වල ප්‍රචාරණය කරන්න කෝටි ගණන් වියදම් කරන මිනිස්සු ඉන්නවා . මේ චාල්ස්ට ඕනේ තරම් සල්ලි තියෙනවා . ඒකයි ඕනේ තැනකට ගිහින් මේ සෙල්ලම දාන්න පුළුවන් . මට නම් ඉස්සර ඉදන් තේරුණා මේ යටිකූට්ටු ගේමක් කියලා. ඔහොම තමයි පිළිල කියන ඒවා...
  6. aneasarayana

    ගෙවල් ළඟ පන්සලේ ලවුඩ්ස්පීකර් ඒ උපරිම සද්දෙන් දාන එකට මොකක්ද බං කරන්නේ?

    උඹ හරියටම හරි මචන්. මම අවුරුදු 20 ගාණක් හිටපු ගෙදර ගාවම තමයි පන්සල තිබ්බේ . පෝය කිට්ටු උනාම නිතරම කවි බණ ,කතා දැම්මා. පොඩි කාලේ ඉදන් පුරුදු උන නිසාද මන්දා එච්චරම ගාණක් නැති උනා . වෙලාවකට පොඩි කරදරයක් වගේ හිතුනා.ඒත් ඒ ගැන එච්චර හිතුවේ නැති උනාම අවුලක් නෑ . ඒක හරියට අපේ ගෙදර මහපාරක් අයිනේ තියෙනවා...
  7. aneasarayana

    සෝවාන් -ලක්ෂ දෙකයි

    මේ භික්ෂුවක් නෙවෙයි . ඒක fb page දාලා තියෙනවා .කාලකන්ණි ජෙප්පෙක් . සල්ලි ගරාගන්න වැඩ . ඕවට අහුවෙන මිනිස්සු ඇති ඕනේ තරම් .
  8. aneasarayana

    Hotwater shower help

    service warranty tiyena ekak ganin. kadunama hari karadara.
  9. aneasarayana

    ඔළුව කූරුවල් වෙලා

    ඔය පළාතේ ඉන්න පොලිසියේ හරි තග දාගෙන ඉන්න එකෙක් අල්ලගනින් . නැත්තම් ඒ පැත්තේ මන්ත්‍රී කෙනෙක් .ඌව ගෙනැල්ලා හොඳට සලකපන් අරූට පේන්නත් එක්ක. මම දන්න දෙන්නෙක් ඔය වැඩේ කරන්නේ . උන් පෙන්නලා තියෙන්නේ ඉඩම නිකන් මන්ත්‍රීගේ වගේ . වටේ පිටේ ඉන්න එවුන් පොල් අත්තක්වත් අරන් යන්නේ නැති ගාණයි .
  10. aneasarayana

    උදව්වක් ...😥

    samanyen fan,tv walata electricity yanawa adui. wadiyenma pichchenne AC,Hot plates, tread mills, loku fridge,parana cabinet wage loku tv walata. mehema karapan. umbata oka hariyatama balaganna one nam fridge eke badu ayin karala off karahan. dawas 2 withara karala balapan. meter ekath balapan.
  11. aneasarayana

    උදව්වක් ...😥

    fridge eka tikak paranai neda ? balapan hariyata cool wenawada , seal wenawada kiyala
  12. aneasarayana

    ගෙදර හෙල්පර්ස්ලා එක්ක අත්දැකීම් තියෙන කට්ටිය එන්න.

    හරි මචන් ඒක හොඳයි. පත්තරේ දාලා බලපන්. වැඩකාරී කොච්චර නරක උනත් නරක විදියට සලකන්න එපා මොකද මම එහෙම මිනිස්සුත් දැකලා තියෙනවා. කෙලින්ම අස් කරලා දාපන්.
  13. aneasarayana

    කැනඩාවේ -40°C winter එකේ අපි කන කට්ට

    අනිවා මචන් . ඕක එක එකා බලන කණ්ණාඩිය තමයි. සමහර එවුන් ආසයි ලොකු 4 වීල් එකක් පැදලා හොඳ රස්සාවක් කරගෙන පැත්තකට වෙලා ඉන්න සීතලේ ඉන්න.ඒකට ඔය රටවල්වල ගිහින් කට්ට කන්න සමහර අය කැමතියි. මොකද ලංකාවේ ගොඩක් තැන්වල හොඳ රස්සාවකට ගියත් ලොක්කට දෙකට නැමෙන්න ඕනේ . සමහර තැන්වල ගොට්ට අල්ලන්න ඕනේ. වාහනයක් ගන්න එක...
  14. aneasarayana

    ගෙදර හෙල්පර්ස්ලා එක්ක අත්දැකීම් තියෙන කට්ටිය එන්න.

    මචන් උඹ වැඩට කෙනෙක් හොයන්නේ ළමයි බලාගන්න නම් ඒ වැඩේ කවදාවත් කරන්න එපා . මම දන්න සිද්දි කිහිපයක් කියන්නම් මගේ යාළුවොයි අඳුරන අයයි කියපු. අපේ ගෙදර හිටියා සතියකට සැරයක් ඇවිල්ලා වැඩ කරපු කෙනෙක් .පට්ට හෙරක් . ගෙදර තියෙන පොඩි පොඩි බඩු අතුරුදහන් වෙන්න ගත්තා . ඊට පස්සේ තව බඩු නැති උනා අපි දන්නෙත් නෑ...
  15. aneasarayana

    vahane potha

    potha case nam ganna epa
  16. aneasarayana

    නෑනාහ්💞

    90 ගණන්වල දිගටම දැනුවත් කීරීම් කරා ඔය නෑනා මස්සිනා විවාහ කරන්න එපා කියලා. පෝස්ටර් එහෙමත් ගහලා තිබ්බා මෙඩිකල් සෙන්ටර්ස්වල.
  17. aneasarayana

    ලංකාව දියුණු වෙන්නනම්

    මෙච්චර කල් බලයට ආපු හැම එකාම කරේ මේ බලු වැඩේ තමයි . බණ්ඩා රාජ්‍ය භාෂාව සිංහල බවට එක පාර කරලා දෙමළ මිනිස්සුන්ව යුද්දෙකට තල්ලු කරා. ප්‍රේමදාස කොටින්ට ආයුධ දීලා අන්තිමට උන් අපිටම ගැහුවා. ව්‍යවස්ථාව වෙනස් කරන වෙලාවල්වල ඒ ඒ ජාතීන්ට වාසිවෙන පොඩි පොඩි කෑලි දානවා එක එකා සතුටු කරන්න. ලෝකේ ඕනේ තරම් විවිධ...

    No contents