1. aneasarayana

    මොනවහරි online ඉගනගන්න හිතන උන් මේක බලපල්ලා

    සුපිරි කතාව.බලහන්කෝ තව ටිකක් කල් යනකොට ලංකාවේ skilled workers ල පට්ට අඩු වෙනවා. ඊට පස්සේ ඉන්දියාවෙන් එවුන් ඇවිල්ලා වඩු වැඩ ,මේසන් වැඩ,ඉලෙක්ට්‍රික් වැඩ කරයි. ත්‍රීවීල් කාරයොයි, යූටියුබ් කාරයොයි විතරයි ඉස්සරහට බහුතරයක් ඉන්නේ.
  2. aneasarayana

    💖🎼 දුර කදු යාය මටයි 🎼💖

    මචන්ලා මේ වගේම සිංදුවක් තියෙනවා කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ කියලා. ඔය කාලෙම තමයි ආවේ.
  3. aneasarayana

    Dialog Number Disconnected මගේ යාලුවෙක්ගෙ ප්‍රශ්නයක්

    උඹ කියන කතාවේ සම්බන්දයක් පේන්නේ නෑ බන්. whatsapp ,fb block උනා කියලා dialog කාරයෝ ඇයි නම්බරේ කපන්නේ ? උන්ට ඒක අදාලත්වයක් නෑනේ. මුගේ නම්බරෙන් තව හොර නම්බරයක් තියෙනවද දන්නේ නෑ. හරි නම් එහෙම තියෙන්න බෑ හැබැයි මගේ යාළුවෙක්ට කාලෙකට කලින් ඒ වගේ කේස් එකක් උනා.
  4. aneasarayana

    Bank withdrawals may get hold!

    බිට්කොයින් ගණින්
  5. aneasarayana

    භාගයක් දුකයි භාගයක් සතුටුයි

    උඹ මේ ගැනත් කල්පනා කරලා බලපන්. උඹට දැන් 28 ක් වගේ වෙනවා ඇතිනේ. රස්සාවක් කරන්න ෆීල්ඩ් එකක් හරියට තෝරගනින්. කවුරුත් කිව්ව පළියටම දේවල් කරන්න යන්න එපා. දැන් හිතපන් උඹ කැම්පස් යන්න උසස් පෙළ පාස් උනොත් අවුරුදු 4-5 ක් යනවා අවුට් වෙන්න. එළියට ආපු හැටියේම ජොබක් සෙට් වෙයිද කියන්න බෑනේ බන්.අනික ආණ්ඩුවේ...
  6. aneasarayana

    භාගයක් දුකයි භාගයක් සතුටුයි

    උඹට දැන් ජීවත් වෙන්න මාර්ගයක් ඇති කියලා හිතනවා. එහෙම තියෙනවා නම් විභාගේ ප්‍රෙෂර් එක සෑහෙන්න අඩු වෙනවා. හිතපන් ඒ කාලේ අපි හිතාගෙන හිටියේ A/L පාස් වෙලා කැම්පස් ගියේ නැත්තම් රස්සාවක් ගන්න අමාරුයි වෙයි කියලනේ. අනික් එක ඉස්සරට වඩා දැන් විශය තියෙනවා ගොඩක්. මම හිතනවා කැම්පස් යන්න බැරි උන ,විභාගේ පාස්...
  7. aneasarayana

    ඉඩමෙ අයිතිය කාටද?

    ඔබ හරි. යම්කිසි කෙනෙක් අන්තිම කැමති පත්‍රයක් නොලියා මැරුණොත් දේපල බෙදෙන්නේ මෙහෙමයි. 1. ඒ කෙනා අවිවාහක නම් දේපලවල පූර්ණ අය්තිය ජීවතුන් අතර ඉන්න දෙමව්පියන්ට සමසේ බෙදෙනවා. 2. දෙමව්පියන් ජීවතුන් අතර නැත්තම් සහෝදර සහෝදරියන්ට අය්ති වෙනවා.සහෝදර සහෝදරියෝ නැත්තම් ලඟම ඥාතීන්ට අය්තිවාසිකමක් ලැබෙනවා. 3...
  8. aneasarayana

    මාරවිල යක්ඛ පුත්තු

    සිරාවට යකෝ.රෝයල් රම්බල් එක පරාදයි.
  9. aneasarayana

    දිනෙන් දින ඉහල යන බඩු මිල!

    මෙච්චර කාලෙකට උඩ ගිය ඒවා නම් පහල ආවේ නෑ.
  10. aneasarayana

    රට වහන්නේ නැත්තෙර් ඇයි

    හරියට සති දෙකක් ඇඳිරි නීතිය දාලා තිබ්බ නම් ඔච්චර මැරෙන්නේ නෑ. මුන් ඇරලා තිබ්බේ පෝට් සිටි පනත පාස් කරගන්න. කොරෝනා නිසා කවුරුත් උද්ගෝෂණ වැඩිය තියන්න බය උනා.
  11. aneasarayana

    ලංකාවට ගිය කල..

    සිරාම කතාව. අපේ අම්මා දැන් මාස 2කට උඩදී කොවිඩ් නිව්මෝනියා තත්වය හැදිලා ,මම සුවසැරියට කතා කරා.එන්නත් හෙන වෙලා ගියා.විස්තර අහනවා එකසිය ගාණට.හුස්ම ගන්න අමාරුයි කියලත් ඇම්බියුලන්ස් එක ඇතුලෙදි ඔක්සිජන් දුන්නේ නෑ.කළුබෝවිල රෝහලේ රෝගියෝ බංකු උඩත් ඉන්නවා.දොස්තරලා බැලුවෙත් නෑ පැය ගාණක් ගිහින්.අන්තිමට...
  12. aneasarayana

    ටුවරිසම් වලින් රටක් ගොඩ යන්න පුලුවන්ද?

    ලංකාවට එන බහුතරයක් සංචාරකයෝ ආපහු එන්නේ නෑ.ප්‍රධානම හේතුව තමයි දැන් එන්නේ බැක්පැකර්සලා.ඒ අය ගාව ඉස්සර ආපු සුද්දෝ ගාව වගේ විසිකරන්න සල්ලි නෑ. අපේ එවුන් මහා ජරා විදියට එන මිනිස්සුන්ව සූරාගෙන කනවා.මහ ජරා සිද්දි ගොඩක් ෆෝරම් වල යූටියුබ් වල තියෙනවා.
  13. aneasarayana

    කඩ්ඩ ඉගෙන ගනිමු

    සුපිරි වැඩ්ඩෝ වගේම අවංක මිනිස්සු.සල්ලි දැකලා ඇඹරෙන්නේ නැතුව ක්‍රීඩාවට ආදරෙන් ලංකාවේ නම තියපු අය.
  14. aneasarayana

    උත්තරයක් දියන් , රට යන්න ඕන

    @NewZealand උඹ ඔය අහපු ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ අර තාත්තයි පුතයි බූරුවා විකුණන්න ගියාම වෙන වැඩ වගේ තමයි. අනුන් කියන ඒවා අහපන්.හැබැයි ඒවා තමුන්ට ගැලපෙනවද කියලා බලපන්.මම දන්න දේවල් ටිකක් කියන්නම්. උඹ හෙන කම්මැලි ,අම්මා තාත්තා අතට පයට හැමදේම කරලා දෙන එකෙක් නම් රට ගියාම තරු පේනවා. උඹ කට්ට කන්න...
  15. aneasarayana

    Games වලට Addict වෙන එක!

    මේකයි බන්.අපි ගොඩක් එවුන් පොඩි කාලේ ඉදන් ගේම් ගහගෙන ආපු එවුන් තමයි. මේ ප්‍රශ්න වලට උත්තර දීපන්. උඹ ඉගෙනගෙන ඉවරද ? උඹලගේ ගෙදරට අම්බානක සල්ලි තියෙනවද ? උඹට කෙල්ලෙක් ඉන්නවද ? වෙන මොනවහරි විනෝදාංශ තියෙනවද ? ජොබ් පටන් ගත්ත මුල් කාලෙනම් වෙලාව කළමණාකරණය කරගන්න පුළුවන්.උඹට බැන්දට පස්සේ නම් ගේම් ගහන්න...
  16. aneasarayana

    පළාත් අතර දැන්

    බැරියර් නම් තියෙනවා. සබරගමුවේ ඉදන් කොළඹට එනකොට හංවැල්ල හරියේ තියෙනවා.
  17. aneasarayana

    Games වලට Addict වෙන එක!

    ඕක වයසත් එක්ක හරි යනවා. හැබැයි උඹ රස්සාවක් කරන වයසක එකෙක් නම් ඉතින් කුජීතයි. උඹ ආසා දෙයක් ඉගෙන ගන්න බලපන් TV series එකක් බලපන් පොත් පත් කියවපන්
  18. aneasarayana

    අසදිස දාන

    සාදු සාදු

    No contents