Why go through so much suffering.you can get a heamorridectomy done with in one day

machan mama okata bethk kiyannada dawas 3n wade iwarai. maam me post ekak hadala danna inne
habai hembirissawa hadenawa
aulak naththam kiyapan


මචන් මේ ඩොක්ටර් නිට්ටාවට මේක හොඳ කරනවද .මමත් සින්හල බේත් ගත්තා හොදටම අඩු වෙලා ආයි එනවා. Please hariyata seen eka hoda wenawada. Ape thaththtath තියෙනවා machan
thans machan
ඔව් මචන් බය නැතුව පලයන්..මිනිහගේ ගනන් නම් ටිකක් වැඩි.ඒත් ලෙඩේ හොදකරනව සතියෙන්.(ඒත් දිගටම බෙහෙත් ගන්න ඕනේ නිට්ටාවටම හොදවෙන්න)