1. Maui_15

    Game of Thrones Fans

    Danny ටද ygritte ටද සත්‍ය ප්‍රේමේ:rolleyes::rolleyes:
  2. Maui_15

    Game of Thrones Fans

    ඉවර උනා..ඉවර උනා..:(:( අවුරුදු 8ක් තිබ්බ love එකක් බ්‍රේක් උනා වගේ ඕයි.
  3. Maui_15

    US-හමුදාවට-රජය-එකගයි

    "Shavendra Silva" will not be the next army commander..President has promised that to the foreign diplomats..This has been discussed in the cabinet also.
  4. Maui_15

    Game of Thrones Fans

    Jon will take the black again..it is confirmed..:sorry::sorry:
  5. Maui_15

    Game of Thrones Fans

    Original post 1 ko..
  6. Maui_15

    Game of Thrones Fans

    මේකෙ ඉන්න එකාල නැන්දලට,එහා ගෙදර ඇන්ටිට,නැන්දම්මට අනින්න දෙන ට්‍රයි එක දැක්කාම ජෝන් ගැන පුදුමයි ඕයි.:yes:
  7. Maui_15

    Game of Thrones Fans

    Ai ubata HBO 1n pennuwada episode 1 kalin..:angry::angry:
  8. Maui_15

    Peotv not woeking _ invalid channel error ai ban ehema.

    Same here man..Internet also not working..:angry:
  9. Maui_15

    ආස නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න???

    කලුකැත සිංහලුන්ට කොහෙන්ද යුදෙව්වන්ට වගේ මොල...:rofl::rofl:
  10. Maui_15

    Game of Thrones Fans

    :love::love:
  11. Maui_15

    ලිංගික__

    කෙනෙක් තම සහායිකාව සමඟ රාත්‍රියේ ලිංගිකව එක්වීමට බලාපොරොත්තුවේ නම් ඔහු අවම වශයෙන් එම උදයේ සිටම එයට සූදානම් විය යුතුයි. . හු*න්න නිවාඩු දාන්න වෙනවනේ යකෝ මේ කියන විදිහට.:lol::lol:
  12. Maui_15

    Game of Thrones Fans

    They only hv two choices. Danny or Jon.. What do you think they would prefer.:rolleyes::rolleyes:
  13. Maui_15

    වගකීම රජය බාර ගතයුතුයි-ජනාධිපති

    Kauda yako rajaya ethakota.:rofl::rofl:
  14. Maui_15

    Game of Thrones Fans

    ඉතින් බං ඌට stark ලේත් තියෙනවනේ. අනික ඌ iron throne එක බලාපොරොත්තු වෙන්නෙ නෑ.දෙන්නම මැරෙයි කියල නම් හිතන්න අමාරුයි.ගොඩාක් විට ඩැනී මැරෙයි කියල හිතෙනවා.:rolleyes::rolleyes:
  15. Maui_15

    පේරා කැම්පස් රැග්

    මාත් අහල තියෙනව බන්..:yes::yes:
  16. Maui_15

    පේරා කැම්පස් රැග්

    :shocked::shocked:
  17. Maui_15

    පේරා කැම්පස් රැග්

    උබගේ නංගිටද?දන්නේ නෑ අහල බලපන් පොඩ්ඩක්. අපේ එකීටනම් එහෙම දෙයක් වෙලා නෑ.
  18. Maui_15

    පේරා කැම්පස් රැග්

    නංගි කියන්නේ මගෙම නංගි නෙමේ බං.නැන්දගේ දුව
  19. Maui_15

    පේරා කැම්පස් රැග්

    පේරා කැම්පස් රැග් පේරා කැම්පස් ගියපු (Art Faculty) එකෙක් කියපල්ලා එකේ කෙල්ලන්ට දෙන රැග් මොනවද කියල.අපේ නංගි කෙනෙක් නහයෙන් අඩනවා රැග් කරනවා තුවාල වෙන්නම කියල. රැග් කරනවා කියල තුවාල කරනවද බං. Physical දරුනුවටම දෙනවද. දන්න එකෙක් කියපන් බලන්න.අපේ campus එකේ කොල්ලන්ට වත් ඔහොම රැග් කලේ නෑ...

    No contents