නිවන් අවබෝධ කරන්න අවශ්ය පාරමිතා පුරල නෑ දැන් ඉන්න කට්ටිය. (මම කියන කතාවක් නෙමේ. නාඋයනේ අරියධම්ම හාමුදුරුවො දේශනා කලා.) ඒ පාරමිතා පුරපු කට්ටිය බුදුන් වහන්සේගෙම කාලේ නිවන් අවබෝධ කලා.දැන් ඉන්න කට්ටියට එක බන පදයක් අහපු ගමන් නම් නිවන් අවබෝධ කරගන්න තරම් පාරම්තා සම්පූර්ණ වෙලා නැතුව ඇති.
නමුත් අධික...