පේරා කැම්පස් රැග්

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    පේරා කැම්පස් රැග්

    පේරා කැම්පස් ගියපු (Art Faculty) එකෙක් කියපල්ලා එකේ කෙල්ලන්ට දෙන රැග් මොනවද කියල.අපේ නංගි කෙනෙක් නහයෙන් අඩනවා රැග් කරනවා තුවාල වෙන්නම කියල. රැග් කරනවා කියල තුවාල කරනවද බං. Physical දරුනුවටම දෙනවද. දන්න එකෙක් කියපන් බලන්න.අපේ campus එකේ කොල්ලන්ට වත් ඔහොම රැග් කලේ නෑ බං.:angry::angry:
     
    • Like
    Reactions: mirissanew

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඒකි කියනවනං තුවාල වෙන්නම කරනවා කියල ආය පිට උන්ගෙන් අහවල් එකටද අහන්නේ :baffled: නංගි ෂුවර් නැද්ද
     
    • Like
    Reactions: mirissanew

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඉතින් ඒකි කියනවනං තුවාල වෙන්නම කරනවා කියල ආය පිට උන්ගෙන් අහවල් එකටද අහන්නේ :baffled: නංගි ෂුවර් නැද්ද

    නංගි කියන්නේ මගෙම නංගි නෙමේ බං.නැන්දගේ දුව
     
    • Like
    Reactions: mirissanew

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    Deep throat karalada

    උබගේ නංගිටද?දන්නේ නෑ අහල බලපන් පොඩ්ඩක්. අපේ එකීටනම් එහෙම දෙයක් වෙලා නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    උබගේ නංගිටද?දන්නේ නෑ අහල බලපන් පොඩ්ඩක්. අපේ එකීටනම් එහෙම දෙයක් වෙලා නෑ.

    Kohomada sure ekata kiyanne
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    මචං කතාවක් තියෙනව art faculty කෙල්ලෙක් virginම pass out උනොත් උන්ගෙ facultyය ඉස්සර ඉන්න ගල් (කැටයම්) සිංහයො දෙන්නට පන එනව කියල.
    ඉතින් උබ හිතා ගනින්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අල වෙන්න කියපන්. පෙර අල උන් ඉන්නවා. හැබැයි හොස්ටල් ඉන්න බෑ අල උන්ට. Senat house එක යට ඉන්නේ අල උන්. මමත් අලයක්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෝටි බබා;24414376 said:
    මචං කතාවක් තියෙනව art faculty කෙල්ලෙක් virginම pass out උනොත් උන්ගෙ facultyය ඉස්සර ඉන්න ගල් (කැටයම්) සිංහයො දෙන්නට පන එනව කියල.
    ඉතින් උබ හිතා ගනින්

    අධෝ මඩ නොගහ හිටපන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    හදිසි නීතිය තියෙන්නේ...දැන් රැග් කාරයෝ අල්ලලා දෙන්න කියපන්. ඇට දෙක සුවර් ලාච්චුවේ...
     
    • Like
    Reactions: mirissanew

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    අල වෙන්න කියපන්. පෙර අල උන් ඉන්නවා. හැබැයි හොස්ටල් ඉන්න බෑ අල උන්ට. Senat house එක යට ඉන්නේ අල උන්. මමත් අලයක්
    :shocked::shocked:
     
    • Like
    Reactions: mirissanew

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    නෝටි බබා;24414376 said:
    මචං කතාවක් තියෙනව art faculty කෙල්ලෙක් virginම pass out උනොත් උන්ගෙ facultyය ඉස්සර ඉන්න ගල් (කැටයම්) සිංහයො දෙන්නට පන එනව කියල.
    ඉතින් උබ හිතා ගනින්

    මාත් අහල තියෙනව බන්..:yes::yes:
     
    • Like
    Reactions: mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    පේරා කැම්පස් රැග්

    පේරා කැම්පස් ගියපු (Art Faculty) එකෙක් කියපල්ලා එකේ කෙල්ලන්ට දෙන රැග් මොනවද කියල.අපේ නංගි කෙනෙක් නහයෙන් අඩනවා රැග් කරනවා තුවාල වෙන්නම කියල. රැග් කරනවා කියල තුවාල කරනවද බං. Physical දරුනුවටම දෙනවද. දන්න එකෙක් කියපන් බලන්න.අපේ campus එකේ කොල්ලන්ට වත් ඔහොම රැග් කලේ නෑ බං.:angry::angry:
    Boru venna athi bn