1. shadow1

    Vehicle Luxury Tax

    Creed ට කතා කරල බැලුවනම් හරි වගේ.. :nerd:
  2. shadow1

    Vehicle Luxury Tax

    Chr , Premio එක ගැන නම් හිතන්න දෙයක් නැති වෙයි වගේ.. CHR GT එකේ Cif value එක 4.5M ටත් වැඩී..
  3. shadow1

    What you've been doing wrong with Tyres (Sinhala) from ElaKiri.com

    ගොඩක් අය කියනව Car එකේ Recommend කරල එන Tyre pressure එක ගහන්න එපා කියල.. ඒ ගාන ලංකාවෙ පාරවල් වලට වැඩී ඊට වඩා අඩු ගානක් ගහන්න කියනවනෙ.. ඒක ඇත්තද..
  4. shadow1

    Toyota vits 2015

    දවස ගානෙ Use කරනවනම් Aqua එක හොදයි.. එහෙම නැත්නම් ඉතින් Vitz එක ගන්න.. ඊයෙ Budget එකෙන් වාහන වැඩි උනාට පස්සෙනෙ උබල වාහන හොයන්නෙ..
  5. shadow1

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    උට Sampath bank එකත් එක්ක personal ප්‍රශ්නයක් තියනව වගේ.. Bank එකේ එකෙක් උට මොනවහරි කරල වගේ.. :lol:
  6. shadow1

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    උබට මගෙන් නම් මොනවත් හම්බෙන්නෙ නැහැ.. උබට තියෙන්නෙ ඉතින් Sampath bank එකත් එක්ක ප්‍රශ්නයක්නෙ.. :lol::lol: Sampath bank එක share split එකක් කරන්නෙ නැහැ බන්.. උබට ඒක කිවුවට තේරෙන්නෙ නැහැනෙ.. Right issue එකයි Share split එකයි කියන්නෙ දෙකක්..
  7. shadow1

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    උබ ආපහු බොරුවක්නෙ කියන්නෙ.. උබ මුලින්ම Share split එක කියන්නෙ මොකක්ද කියල බලල වරෙන්.. :lol: Share split එකයි Right issue එකයි කියන්නෙ දෙකක්.. ඒක මුලින් දැනගෙන ඉන්න.. :D
  8. shadow1

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    උබටනෙ කියන දෙයක් තේරෙන්නෙ නැත්තෙ.. Sampath bank එකෙන් share split එකක් කරන්නෙ නැහැ.. :nerd:
  9. shadow1

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    Right issue කියන්නෙ එකක්, Share split කියන්නෙ තවත් එකක්.. Sampath bank එක share split එකක් Announce කලේ නැහැ.. උබට මේ bank එකත් එක්කනෙ ප්‍රශ්නයක් තියෙනේ.. ඒකනෙ හැමතැනම කියව කියව යන්නෙ.. :lol:
  10. shadow1

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    Central bank එක Banking Act 2016 එක ගෙනාවෙම Basel 3 එකයි, Capital requirement target කරල.. (Banking Act Directions No. 01 of 2016)
  11. shadow1

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    Sampath bank එක කොහෙද Share split එකක් කලේ කියපන්කො.. උබ Share split එකයි Right issue එකයි අදුරන්නෙ නැත්නම් ඒකට කරන්න දෙයක් නෑ.. :lol: Share split එකක් කරනවනම් අපිටත් බලන්න දාපන්කො ඒ Announcement එක.. :lol:
  12. shadow1

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    Lol... Sampath bank balance sheet එක බැලුවම පේනව අමාරුවෙන් ඉන්නෙ කවුද කියල.. උබට Sampath bank එකත් එක්ක තියෙන්නෙ personal ප්‍රශ්නයක් වගේ..:lol: Basel 3 එක ලංකාවෙ නීතියක් විදිහට තියන එකක්.. ලංකාවෙ සේරම Banks Basel 3 Capital requirement අනුව Balance sheet එක තියාගෙන යන්න ඕනි.. ඒක රටේ නීතියක්..
  13. shadow1

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    Amana bank.. :D සල්ලි දානවනම් bank එකකම දාන්න මචන්.. Finance company නම් දාන්න එපා.. Government bank ටිකයි වාණිජ බැංකු (Commercial , HNB , Sampath , NDB DFCC ) වලයි සල්ලි දාන්න මචන්.. finance company නම් risky වැඩී.. :nerd:
  14. shadow1

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    Right issue එක කරන්නෙ Central bank එකේ Capital Adequacy – Basel III Requirement එක නිසා.. Company එකේ Assets වලට අනුපාතිකව Capital balance එක maintain කරන්න ඕනි.. මේක Sampath bank එකට විතරක් නෙවෙයි ලංකාවෙ තියන හැම bank එකකටම අදාලයි.. තව විස්තර ඕනිනම් Central bank එකෙන් release කරපු...
  15. shadow1

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    Sampath bank එකේ Growth එක අනික් Private banks වලට වඩා ගොඩක් වැඩී.. Internet banking වලින් සම්පත් එකනෙ දැන් lead කරන්නෙ.. Finance company වලට එහෙම ලොකු challenge එකක් private bank ටික ඉස්සරහට එන එක.:nerd:. Sampath bank එකෙන් කරපු Right issue එකනම් ගොඩක්ම normal.. කලින් HNB , Commercial bank...
  16. shadow1

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    උබේ Share market එක ගැන Knowledge එක තේරෙනව උබ කියල තියන ටිකෙන්ම.. :lol: Right issue එකක් කලාම කොහොමද බන්කොලොත් වෙන්නෙ.. Right issue එක කලේ Basel 3 එකට අනුව.. Basel 3 එක ලංකාවෙ හැම bank එකකටම අදාලයි.. :nerd:
  17. shadow1

    සම්පත් බැංකුව සමග බැංකු පද්ධතිය ඇද වැටෙය&#3538

    News එකනම් ඇත්ත මචන්.. මේකෙන් customers ලට කිසිම බලපෑමක් නම් නැහැ... Sampath bank එකෙන් Right issue එකක් කලා, ඒකයි share price එක down උනේ..
  18. shadow1

    SL budget vehicle tax 1500cc or above

    Premio එක 673 000 කින් Excise duty එක නිසා වැඩි වෙලා තියනව.. Axio එක 523 000 කින් Excise duty එක වැඩි වෙලා තියනව.. නිශ්පාදන බද්ද (Production tax) කියන එකනම් කොහොමද වැඩි වෙන්නෙ කියල දන්නෙ නැහැ..

    No contents