1. shadow1

    අත් වැඩ (.)(.)

    වයස කේස් එකක් නෙමෙයි බන්.. nipple එහෙම open තියන photos දාල තියනවනෙ මචන්.. GT ඉස්සරත් ඒ වගේ threads delete කලා මචන්.. :nerd:
  2. shadow1

    අත් වැඩ (.)(.)

    මචන් JKL, Limit එකක් තියාගෙන photos දාපන්.. GT දැක්කොත් thread එකම ban කරයි මචන්.. :nerd:
  3. shadow1

    අත් වැඩ (.)(.)

    :yes:
  4. shadow1

    පැට්‍රල් 95 ද 92

    :rofl:
  5. shadow1

    Allana Kudu velata mokada wenne? FB Page admins la

    අඩෝ උබේ වාහනේ ඇවිල්ලලු.. creed උබව හොයනව.. :P
  6. shadow1

    Red bull wild elephant energy drink

    උබ ඔය කට්ටිය කියනව වගේ විස්කි බොන්න යන්න එපා, උබට alcohol පුරුදු නම් විස්කි බීපන්.. නැත්නම් කීයටවත් බොන්න එපා..
  7. shadow1

    තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club

    මොකක්ද බන් ඇල්ලෙ නම්.. මමත් ලගදි නකල්ස් පැත්තෙ රවුමක් යන්න ඉන්නෙ.. :nerd:
  8. shadow1

    වාහනයක් ගෙයක් ගන්ඩ ආසවෙන් ඉන්න උන් වරෙන්

    ඒ වගේ office work නම් නැහැ බන්... එහේ ඉන්න එවුන්ගෙ IT side එක ලංකාවෙ අයට වඩා ගොඩක් හොදයි බන්..
  9. shadow1

    ගීත්මා බණ්ඩාර

    ටිකක් ලොකුවට දාපන්කො මචන්..
  10. shadow1

    අත් වැඩ (.)(.)

    මේ ටිකනම් 100% ක් ඇත්ත.. :D
  11. shadow1

    Mitsubishi Xpander Review (Sinhala) from ElaKiri.com

    Xpander එකට වඩා Rush එකේ look එක හොදයි වගේ.. :nerd:
  12. shadow1

    වාහනයක් ගෙයක් ගන්ඩ ආසවෙන් ඉන්න උන් වරෙන්

    යනවනම් කොරියා හොදයි මචන්.. හැබැයි ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනි.. (ලංකාවෙ තරම් මහන්සි වෙන්න දෙයක් නම් නැහැ).. එහෙ ගිහින් බොන්න පුරුදු උනොත් නම් ඉතින් ඉවරයි.. :nerd:
  13. shadow1

    වාහනයක් ගෙයක් ගන්ඩ ආසවෙන් ඉන්න උන් වරෙන්

    මම දන්න කොල්ලෙක් හිටිය ඌ කොරිය ගිහින් වැඩ කලා අවුරුදු 5 ට ඌ ලක්ශ 71 ක් ඉතුරු කරල තිබුන.. මහන්සි වෙන්න පුලුවන් එකෙක්ට නම් ජපන්, කොරිය ගිහින් හොදට හම්බ කරන්න පුලුවන්.. ( හැබැයි බොන ඩයල් වලට නම් එහේ වැඩි ඉතුරුවක් නැහැලු) :nerd:
  14. shadow1

    ගීත්මා බණ්ඩාර

    Gflock කොල්ලුපිටිය branch එකේ ඇති.. :nerd:
  15. shadow1

    අත් වැඩ (.)(.)

    මමත් මේ ඒක තමයි හොයන්නෙ.. ඒක බලන්න ඕනිම Album එකක් වගේ.. :P
  16. shadow1

    SUV-RAV4,X-Trail,GRAND VITARA,ESCUDO කෝකද හොද ?

    30 ට suv හොයන එකනම් ලේසි නෑ මචන්..
  17. shadow1

    Vitz vs Swift 2018

    Swift turbo එක හොදයි.. ground clearance එක තමයි අවුල මචන්.. carpet පාරවල් වලනම් අවුලක් නැහැ.. :nerd:
  18. shadow1

    12th Birthday

    මේකිගෙ නම මොකක්ද බන්.
  19. shadow1

    Axio 2007 or 2016 Vitz...??

    අවුරුදු 11 ක් පරන වාහනේකට ඒ වගේ ගානක් ගේඅන එක පාඩුයි මචන්.. brand එක කොච්චර හොද උනත් , කලින් use කරපු එකා කොච්චර හොදට use කලත් වාහනේ අවුරුදු 10 ට වඩා පරනයි කියන්නෙ ඉතින් ලෙඩ එනව.. Engine එකේ අවුලක් ආවොත් උබට වාහනේ එපා වෙයි හදලම.. අවුරුදු 10 - 15 පරන වාහනයක් ගන්නව කියන්නෙ ඉතින් හිතට නිදහසක්...

    No contents