maharaja ට fonterra Agent වෙන්න ඕනිනම් කවදාවත් fonterra එකට ගහයි කියල උබ හිතනවද බන්.. :yes:
Fonterra එකට ගහපු එකාටම ආපහු fonterra එකෙන් agent වෙන්න දෙයි කියල හිතනවද.. :yes:
ටිකක් හිතල බැලුවොත් මේව හොදටම තේරෙනව මචන්.. මුන්ට ඕනි fonterra එකට එන අවුල් , වැරදි සේරම personal ප්රශ්න නිසා කියන බොරු...