Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
Countryside එකේ photos තියනවනම් දාපන් මචන්.. තාම පරන train යන side එකක් තියනව නේද, ඒ train වල photo තිබුනොත් දාන්න..:nerd:
shadow1
Post #193
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
Kellata Ridenne nethiwenna
කෝ බන් ලක්ස්මන්.. ඌව දැන් පේන්න නැහැනෙ.. කට්ටියට ඇරල මාරු උනා නේද
shadow1
Post #29
Feb 21, 2019
Forum:
News
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
සුපිරියට කරල තියනව මචන්.. :love: ඇත්තටම ඒ වගේ තැනක මෙහෙම දැක්කනම් පිස්සු හැදෙනව මචන්.. :D
shadow1
Post #189
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
පට්ට මචන්.. සුපිරියට edit කරල තියනව..:D :love:
shadow1
Post #188
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
Office kali
Instagram එකක photo වගේ.. නම දැම්මනම් හරි.. :nerd:
shadow1
Post #18
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
Office kali
ලංකාවෙ එකක්ද බන්..
shadow1
Post #15
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
Office kali
:shocked:
shadow1
Post #11
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
ඔව් බන්.. ඒක මම ගත්තෙ.. :yes: Edit කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලස්සනට හදල බලන්න අවුලක් නැහැ.. මට phone එකෙන් edit කරන්න බැහැ බන්..:yes:
shadow1
Post #178
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
කෝ බන්.. උබ Edit කරපු එක Upload කරපන් මචන්.. :yes:
shadow1
Post #167
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
පට්ට place එක මචන්.. මට තාම නකල්ස් යන්න බැරි උනා බන්.. උබනම් ගොඩක් ගිහින් තියනව නේද.. මම thread දැක්ක.. :yes:
shadow1
Post #166
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
the finance company down
The finance එකට අයිති ඉඩම් , ගොඩනැගිලි එහෙම සේරම ටික විකුනුවත් deposits වල වටිනාකමින් 40% - 50% ක් වගේ තමයි ගෙවන්න පුලුවන්.. :nerd: Deposits 27 billion විතර තියනව, company Assets තියෙන්නෙ 14 billion වගේ.. :nerd:
shadow1
Post #12
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
මේකනම් Edit කරන්න උනේ නෑ බන්.. phone එකෙන් මුකුත් කරන්න බැහැ.. මේ normal ගත්ත photo එකමයි.. photoshop හොදට දන්න කෙනෙක්ට නම් මේක සුපිරියට හදන්න පුලුවන් වෙයි..
shadow1
Post #163
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
පැට්රල් 95 ද 92
Engine එක turbo නේද.. 95 recommend එනව ඇත්තෙ.. :nerd:
shadow1
Post #144
Feb 21, 2019
Forum:
Vehicle Talks
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
place - Nonpareil estate falls Time - 12.15pm Cam - samsung j series phone
shadow1
Post #156
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
අපේ මේ ලගදි එතනින් උඩට නැග්ග මචන්.. ගමේ මිනිස්සු වැඩි දුර යන්න දුන්නෙ නැහැ.. ගමට වතුර ගන්න තැනක් එහෙම තියනව කියල එහේ යන්න දෙන්න බැහැ කිවුව.. අපේ එවුන් ගිහින් පිස්සු නටන එකයි අවුල.. දැන් ආදර කන්දට (පරවියන්ගල) යන්න දෙන්නෙත් නැහැ.. . :nerd:
shadow1
Post #149
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
ඔව්.. පින්නවල බගවන්තලාව පාර.. ශ්රීපාද රක්ශිතයයි balangoda plantation එකයි බෙදෙන තැන.. :nerd:
shadow1
Post #148
Feb 21, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
Place - රත්නපුර නුවරඑලිය දිස්ත්රික් සීමාව අසල ශ්රීපාද රක්ශිතය (බස් එක යන හරියනම් balangoda plantation වත්ත) Time - 12.30pm Cam - samsung j series phone..
shadow1
Post #82
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
උබ අලුපොල ඇල්ලෙ බාගයයිනෙ දැම්මෙ.. ඔන්න මම සම්පූර්න එකක් දැම්ම.. :P Place - අලුපොල ඇල්ල Time - 8.40 AM Cam - samsung J series phone
shadow1
Post #75
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
නැවතුනේ නෑ මචන්.. Nagrak වලට තේ වත්ත මැදින් පයින් ගිහින් ආපහු පහලට ආව.. මේ වගේ මීදුමේ Nagrak වල ගත්ත photo ගොඩක් ඇති.. මම උදේට upload කරන්නම්.. :nerd:
shadow1
Post #68
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
තෙවැනි ඇස දුටු ලෝකය - Nature photography club
මේ මීදුම තියෙන්නෙ දවල් 1.45 ට විතර බන්.. මේ තේ වත්ත මැද ඉදල ගත්ත එකක්..
shadow1
Post #67
Feb 20, 2019
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom