Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
sgrdk1
Post #596
Feb 5, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
මේ මහා බද්ධ කල්පය හෙවත් සත්වයා සසරට බැඳී සිටි කාලය පෙන්වන්න දක්වපු උපමාවක්.මහා බද්ධ කල්පය එතරම්ම දීර්ඝයි. කල්පය නියන දේට නියමිත මිම්මක් නෑ.එය එක්තරා කාල පරාසයක්. මිනිසෙකුගෙ කල්පය කියන්නෙ මිනිසෙක්ගෙ උපරිම ආයුශ.දෙවියෙකුගෙ කල්පය දෙවියන්ගෙ උපරිම ආයුශ.
sgrdk1
Post #56
Feb 5, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
ඔව්.බුදුරජානන් වහන්සේ දේශනා කලේ පුඥ්ඥ පාප පහීණස්ස කියල.ඒ කියන්නෙ පින් පව් දෙකම ප්රහාණය කරන්න කියලයි.පිනක් සිදුකල හැමවිටම එය අනුමෝදන් කර කුසලයක් බවට පත් කරගත යුතුයි.පුඥ්ඥාභිසංකාර කරගත්තොත් සසර දික් වෙලා නිවන ප්රමාද වෙනව.පාප කර්ම නොකර සිටිය යුතුයි.
sgrdk1
Post #51
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
කුසල් කියන්නෙ අලෝභ අද්වේශ අමෝහ මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා ආදී දේවල්.ඒව අපි ඇතුලට ගන්න ඕනෙ.ආශ්රය කරන්න ඕනෙ.පිනක් කරපු වෙලාවටත් ඒ පින සියලු සත්වයින්ට අනුමෝදන් කරල කුසලයක් බවට පත්කරගන්න ඕනෙ.
sgrdk1
Post #49
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
කුසලස්ස කියන්නෙනම් කුසල+ අස්ස. ඒ කියන්නෙ කුසල් ඇතුලට ගන්න, ආශ්රය කරන්න කියන එක. දපනං කියන එකේ තේරුමනම් හරියටම දන්නෙ නෑ.ටිකක් හොයල බලල කියන්නම්.
sgrdk1
Post #43
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
ඒ කුමන ආකාරයකින් යෙදුනත් ශරීරය කියන අදහසින් නෙවෙයි මචන් යෙදිල තියෙන්නෙ.ඒත් අද ඒ හැමතැනක්ම පරිවර්තනය කරල තියෙන්නෙ ශරීරය කියල.
sgrdk1
Post #41
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
මාගධී භාශාවෙ ශරීරං කියල තියෙන තැන් වල ඒ තියෙන්නෙ ශරීරය ගැන.කය කියල වචනයක් මාගධී භාශාවෙ නෑ.කාය කියන්නෙ ක්රියාව නිසා උපදින වේගය.
sgrdk1
Post #39
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
නිවන් දකින්නෙ විඥ්ඥාණය සම්පූර්ණයෙන්ම මියැදුනු පසුවයි.ඉන් පසු නැවත විඥ්ඥාණයක් හටගන්නෙ නැහැ.
sgrdk1
Post #36
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
මෙතන කායෝ කියන්නෙ ශරීරය කියන අදහස නෙවෙයි.කාය කියන්නෙ ක්රියා වේගය,ආවේගය.
sgrdk1
Post #35
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
අරිහතුන් වහන්සේ පවත්වන්නේ ක්රියා සිත් පමනයි.
sgrdk1
Post #31
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
"සංඛාර පච්චයා විඥ්ඥාණං" සංඛාර කියන්නෙ හේතුව.විඥ්ඥාන කියන්නෙ ඵලය.හේතුව නැති කළ විට ඵලය හට ගැනීමක් නැත.
sgrdk1
Post #28
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
විඥ්ඥාණයෙන් තොර උනාම එතන තියෙන්නෙ ප්රකෘති ඥාණය.ඒ කියන්නෙ ප්රඥ්ඥාව.
sgrdk1
Post #23
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
විඥ්ඥාණය කියන්නෙ ස්ථිරව පවතින දෙයක් නෙවෙයි.කෙලෙස් නිසා නැවත නැවත හටගන්න දෙයක්.කෙලෙස් නැති නිසා අලුතින් විඥ්ඥාණයක් හටගන්න විදියක් නෑ.අරහතුන් වහන්සේලා විඥ්ඥාණයෙන් කටයුතු කරන්නෙ නෑ.
sgrdk1
Post #20
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
පිරිණිවන් පාන්නෙ නිවන් දැකගත් කෙනෙක් නිසා එතැන විඥ්ඥාණ ශක්තියක් ඉතිරි වෙලා නැහැ.
sgrdk1
Post #16
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
නිවන කියන්නෙ මේකද?
නමුත් නිවැරදි ආකාරයට සතර සතිපට්ඨානය වඩන අයෙකුට නිවන් දැකීම සඳහා ගතවන උපරිම කාලය අවුරුදු හතක් බවත් අවම කාලය දින හතක් බවත් බුදුරජානන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්රයේ පැහැදිලිව දේශනා කරල තියෙනව.
sgrdk1
Post #10
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
Sri Lankan Muslims Clean Buddhist Temple
බහුතරයක් උන දාට ඔවුන් අතරෙ ඉන්න හොඳ මිනිස්සු කීපදෙනාට බහුතරය කරන දේ බලාගෙන ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
sgrdk1
Post #26
Feb 4, 2017
Forum:
ElaKiri Talk!
කොළඹ වාහන නවත්තන්න හොද තැනක්
http://www.elakiri.com/forum/showthread.php?t=1762245&highlight=colombo+car+park
sgrdk1
Post #4
Feb 3, 2017
Forum:
Introductions & Greetings!
බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
sgrdk1
Post #595
Feb 3, 2017
Forum:
ElaKiri Talk!
බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
LYRlObOYrWc
sgrdk1
Post #594
Feb 3, 2017
Forum:
ElaKiri Talk!
බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
4FskEWrSoSI
sgrdk1
Post #592
Feb 2, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom