භාවනා මද්යස්ථානයකට යාමට පෙර බුදුන් භාවනාව ලෙස අර්තදැක්වූ භාවේතබ්බංච භාවිතං පහාතබ්බංච පහීණං ( භාවිතා කලයුතු යහපත් දේ ඇතුලට ගෙන ප්රහානය කළ යුතු අයහපත් දේ බැහැර කරන්න ) යන්න කෙතරම් දුරට එහි ප්රගුණ කරවන භාවනා තුලින් ක්රියාත්මක වේද යන්න ගැන සොයා බලන්න.නැතහොත් සිදුවන්නේ අනාර්ය භාවනා ක්රම ප්රගුණ...