එන්න අපි ටිකක් හිතමු ..

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ලේසිම ලේසි ප්‍රශ්නයක් මාත් දාන්නද??...බනින්න එපා ලේසි වැඩී කියල

    10 5 45
    14 3 39
    19 9 ???

    පොඩ්ඩක් මොඩිෆයි කලා

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    162 නේද මචන් ,,,?:D

    පලයන් යන්න උබත් එක්ක බෑ :angry::angry::angry:
    පොඩ්ඩක් හිටපන් තව 1ක් දෙන්න ඇබරිලා යන්න :angry::angry:

    පලවෙනි පේලියෙන් නේ උත්තරේ ගත්තෙ...ඒක වෙනස් කලා නම් අයි හොයන්න බෑ :yes::yes:
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පලයන් යන්න උබත් එක්ක බෑ :angry::angry::angry:
    පොඩ්ඩක් හිටපන් තව 1ක් දෙන්න ඇබරිලා යන්න :angry::angry:

    පලවෙනි පේලියෙන් නේ උත්තරේ ගත්තෙ...ඒක වෙනස් කලා නම් අයි හොයන්න බෑ :yes::yes:
    :rofl::rofl::love:දැන් මට රෙප් දීපන් ඉස්සරොම උත්තරෙ දුන්නෙ මමනෙ ..:rofl:
     
    • Like
    Reactions: SeriousGuy

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    • ලංකාවෙන් 0940h වලින් පිටත් වෙන ගුවන් යානයක් ලන්ඩන් වලින් 2210h ට ලඟා වේ. ගුවන්යානයේ ගමන් කාලය කොපමණද ?
    ලංකාවෙ 9:40 කියන්නෙ එන්ගලන්තෙ 4.10 නෙ. +5:30 වෙනස
    එන්ගලන්තෙදි 22:10ට නම් ආවෙ
    මුලුකාලය 18:00 හරිද?

    22:10 - 4:10 = 18:00
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    තවත් එකක් දෙන්නද??

    මේකයි සීන් එක….ඔන්න අද ඔයා ඔයාගෙම අතින් හදපු කේක් අරගෙන ඔයාගෙ ආච්චි බලන්න යනව,මොකද අද ඔයාගෙ ආච්චිගෙ උපන්දිනේ:yes:..ඔන්න ඉතින් ඔහොම යනකොට ඔයාට සිද්ද වෙනව පාලම් 7 පාස් කරගෙන යන්න.(ඔයා පයින් හොදේ යන්නෙ:dull:)..ඉතින් කටකතා වල තියෙනව මේ හැම පාලමක් ලගම රාක්ශයෙක් ඉන්නව කියල:no:.ඉතින් මේ රාක්ශයො ඔයාට යන්න දෙන්නෙ ඔයා ගේන කේක් වලින් බාගයක් අරගෙන තමා…හැබැයි මේ රක්ශයෝ ටිකක් හොදයි.මොකද ඒගොල්ලො කේක් වලින් බාගයක් ගත්තට ආයි ඔයාට කේක් එකක් දෙනව..දැන් ප්රශ්නෙ තම ඔයාට ඔයා හදපු කේක් දෙකක් අරගෙන අච්චිව බලන්න යන්න ඕනෙ..එහෙම නම් ඔයා ගෙදර කේක් කීයක් හදන්න ඕනෙද???:baffled:

    මේකත් හරිම ලේසි ප්‍රශ්නයක්...උත්තරේ දැක්කම හිනා යාවි..
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඔන්න නිකන් ඉන්න එකේ මාත් ප්‍රශ්නයක් දාන්නම්... ලේසි වගේ පෙනුනට ටිකක් අමාරුයි.:D

    භෝජන සංග්‍රහයක් අවසානයේ පුදගලයින් 10 දෙනෙක් එකිනෙකා සමග අතට අත(handshake) දෙයි. මේ විදියට අතට අත දීම්(handshakes) කීයක් සිද්ද වෙනවද?
    maths කරපු කට්ටියට ලේසි..:P
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔන්න නිකන් ඉන්න එකේ මාත් ප්‍රශ්නයක් දාන්නම්... ලේසි වගේ පෙනුනට ටිකක් අමාරුයි.:D

    භෝජන සංග්‍රහයක් අවසානයේ පුදගලයින් 10 දෙනෙක් එකිනෙකා සමග අතට අත(handshake) දෙයි. මේ විදියට අතට අත දීම්(handshakes) කීයක් සිද්ද වෙනවද?
    maths කරපු කට්ටියට ලේසි..:P

    10+9+8+7+6+5+4+3+2+1=55
     
    Last edited:

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    තවත් එකක් දෙන්නද??

    මේකයි සීන් එක….ඔන්න අද ඔයා ඔයාගෙම අතින් හදපු කේක් අරගෙන ඔයාගෙ ආච්චි බලන්න යනව,මොකද අද ඔයාගෙ ආච්චිගෙ උපන්දිනේ:yes:..ඔන්න ඉතින් ඔහොම යනකොට ඔයාට සිද්ද වෙනව පාලම් 7 පාස් කරගෙන යන්න.(ඔයා පයින් හොදේ යන්නෙ:dull:)..ඉතින් කටකතා වල තියෙනව මේ හැම පාලමක් ලගම රාක්ශයෙක් ඉන්නව කියල:no:.ඉතින් මේ රාක්ශයො ඔයාට යන්න දෙන්නෙ ඔයා ගේන කේක් වලින් බාගයක් අරගෙන තමා…හැබැයි මේ රක්ශයෝ ටිකක් හොදයි.මොකද ඒගොල්ලො කේක් වලින් බාගයක් ගත්තට ආයි ඔයාට කේක් එකක් දෙනව..දැන් ප්රශ්නෙ තම ඔයාට ඔයා හදපු කේක් දෙකක් අරගෙන අච්චිව බලන්න යන්න ඕනෙ..එහෙම නම් ඔයා ගෙදර කේක් කීයක් හදන්න ඕනෙද???:baffled:

    මේකත් හරිම ලේසි ප්‍රශ්නයක්...උත්තරේ දැක්කම හිනා යාවි..

    1.5 aran yanna one
     
    45 :D