1. Tricle_Buwa

    රෝෂාන් ප්‍රනාන්දු vs අජිත් මුතුකුමාරණ

    මේ සෙකශනේ පිරිමි ඉන්න ත්‍රෙඩ් එකක් දැක්කමයි
  2. Tricle_Buwa

    ලක්ෂ 51 හමාරක් දීලා බදු ගෙවලා ගෙනාවත් පොලීසියට ෂුවර් නැති බයික්.. 🤷‍♂️

    Upto 449cc approved ලොකු බයික් පදින උන්ට ඕක සාමාන්‍ය දෙයක්.. මාව එක දවසෙ තුන් හතර පලක නවත්තල check කරල තියනව. සමහර පොලිස් අය දන්නෙත් නෑ 450 වෙනකන් පදින්න පුලුවන් කියල. දවසක් traffic OIC ට කෝල් කරල තමා verification අරන් මාව යැවුවෙත් ------ Post added on 1785980758
  3. Tricle_Buwa

    Oh damn! 🙆🙆

    ආතල් 😂
  4. Tricle_Buwa

    සැපක් ගත්තා.

    ආ ඒමද.. උන්ට වඩා swiss එකේ ගනන් අඩුයිනෙ.. දැන් බැලුවම දැක්කෙ..
  5. Tricle_Buwa

    සැපක් ගත්තා.

    ටොපෑස් එකට යන්න හිතුන
  6. Tricle_Buwa

    උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකෙන්ද ?

    https://www.arcgis.com/apps/dashboards/2cffe83c9ff5497d97375498bdf3ff38
  7. Tricle_Buwa

    IFS Layoff Announced Today

    මම දන්න ඊශ්‍රායල් ගිය Civil පොරක් නම් දැන් මෙහෙ කන කට්ට කාල හොද පඩියක් ගන්නව.
  8. Tricle_Buwa

    මෝරා Engineering Field Selections - CSE පහළටම වැටේ - Migration හිතකර fields උඩටම නැගේ

    අවෝ ගියෝ බෝමා.. හිටපු තැනමයි ට්‍රිකල්.. කරන්ටෙක නැතුව කාටත් අමාරුයි දොරේ
  9. Tricle_Buwa

    කම්බස් උන බස් ගැමුණු 🚎

    ඌට වැදිල තියනව වැදිල්ලක්..
  10. Tricle_Buwa

    රිතූ ආකර්ශා ගෙන් ප්‍රකාශයක් 😂

    ඒ කියන්නෙ ගහන්න දුන්නෑලුද
  11. Tricle_Buwa

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    අපි ගසමු ත්‍රෙඩ් නගමු
  12. Tricle_Buwa

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    කොල්ලො හිතන් ඉන්නෙ මූ ආරාමෙ ඇන්ටිට කර ගැහුව කියල. මුට ඒ වගේ එකක් වත් බෑ :P
  13. Tricle_Buwa

    විශේෂ නිවේදනයයි!

    තොට පුලුවන් ද එච්චර හරියක් කොරන්න
  14. Tricle_Buwa

    අද දිගෙට යනව...

    මට කලින් කියල තිබ්බ මචං.. මට හිතුන මිනිහ තමා කියල.. තාම ෆොටෝ එහෙම දාල නෑ
  15. Tricle_Buwa

    කෑමක් හැදුවා.

    Avacado toast Salad වලටත් මරු

    No contents