1. Tricle_Buwa

    අද දිගෙට යනව...

    @Walter White Happy wedded life broh!
  2. Tricle_Buwa

    මොකක්ද බං අර බැටිස්ට එකේ කෙල්ලො කොල්ලො ලැප්ටොප් තියාගෙන කරන්නෙ

    දැන් එහෙම නෑ මචෝ. අපි කතා කරල අඩගහල order කරනකන් උන් අපි දිහා බලන්නෙ වත් නෑ. කෝපි එකක් අරන් පැය ගනන් ඉන්නව ඕකට ගිහින්. ඒක තමා බැරිස්ට එක මාක්ට් කරපු විදිහ
  3. Tricle_Buwa

    මෙහම කෑවොත් අපේ කොල්ලො මැරෙයි

    සීනි නැති කලාම බඩගිනි එන්නෙ නෑ කියහන්කො..
  4. Tricle_Buwa

    මෙහම කෑවොත් අපේ කොල්ලො මැරෙයි

    බිත්තර කීයක් වගේ කෑවද? මූ කියන ඒව නම් follow කරනෙ නෑ. හැබැයි 14-16h intermittent fasting කරනව. සීනි almost zero. දවල්ට විතරයි බත් කන්නෙ. රෑට මස් , මාලු, බිත්තර සමග low carb diet එකක් salad එහෙම කනව
  5. Tricle_Buwa

    Balan: The Boy (2026) මලයාලම් චිත්‍රපටය ❤️💥👩‍👧

    ආවද... මට හොද කොපියක් හොයාගන්න බැරිව හිටියෙ.. Anomie බැලුව.. සෙට් නෑ :no:
  6. Tricle_Buwa

    බුද්දිනී මැඩම් දැන් මොනව කරනව ඇතිද බං

    අපේ එක් ගෑනු පරානයක් වත් වැඩ කරන්නෙ නෑ පුතා..
  7. Tricle_Buwa

    අමු ගූ චරිතේ උනාට එල් නිනෝ ගැන ඉන්ද්‍රයා කියපු එක ඇත්ත වගේ නේද? 🤔🤔

    කියන තරම් අනතුර නම් එන්නෙ නෑ.. වැඩේ තියෙන්නෙ අපි ඉන්නෙ පොඩි ශොක් එකක් ආවත් කෙල වෙන තැනක
  8. Tricle_Buwa

    විදුලි බිල 50% අඩු කරපු මැජික් එක

    වැඩේ හොදයි.. Use කරපු battery , inverter වල ලොකුම quality එකක් නම් නෑ.. කල් පැවත්ම ගැන ලොකු විශ්වාසයක් තියාගන්න එක නුවනට හුරු නෑ.. මම නම් පෞද්ගලිකව කැමති බිල zero ම වෙනව නම් තමයි. පැනල් දැම්මෙ නැති එක අපරාදයක්..
  9. Tricle_Buwa

    කෙල්ලෙක් හොයාගන්නේ කොහොමද ?

    ඇන්ටි කෙනෙක් තමා හොයාගන්න වෙන්නෙ දැන්
  10. Tricle_Buwa

    අමු ගූ චරිතේ උනාට එල් නිනෝ ගැන ඉන්ද්‍රයා කියපු එක ඇත්ත වගේ නේද? 🤔🤔

    ලාබෙට නම් නෑ.. ඇඩ් එකක් නෙමේ දැම්මෙ මම.. Electricity අවුලක් නම් අනිවා වෙනව. 450MW වගේ loss වෙයි කියල හිතන්නෙ ------ Post added on 1785574076 පුලුවන් මචං.. inspection එකක් දාල හරිම යන solution එක කියන්න පුලුවන් වෙයි ------ Post added on 1785574156
  11. Tricle_Buwa

    අමු ගූ චරිතේ උනාට එල් නිනෝ ගැන ඉන්ද්‍රයා කියපු එක ඇත්ත වගේ නේද? 🤔🤔

    Power cut වලට ලෑස්ති වෙන්න එච්චරයි මට කියන්න තියෙන්නෙ
  12. Tricle_Buwa

    Registration of a Company in Sri Lanka

    Bank guarantee එකකින් කරගන්න ත් පුලුවන් නේද? එයාල Company එකක් වෙන්න ඕනෙ කියනවද
  13. Tricle_Buwa

    බැන්දට පස්සේ වයිෆ් vs නැන්දම්මා

    වෙනම ඉන්න නිසා වෙන්න ඕනෙ ප්‍රශ්නයක් නෑ.. ඔය සුලු සුලු වචනයක් දෙකක් අල්ලගන්න සීන් තියනව. ඒව ඉතිං මට කියනව විතරයි..

    No contents