මීතිරිගල බැරි නිසා යාලුවෙක් මාර්ගයෙන් මීරිගම පැත්තෙ ආරන්යයක් හම්බුනා.. ඇසල පෝයට උපාසක දානෙ එක්කම දුන්න.. ඒක නම් නියමයි මචං.. මාරම සතුටු දවසක්. ආර්න්යවාසි භික්ෂුන් වහන්සේලා කියන්නෙ කවුද කියල හරියටම අදහස ආවෙ එදා.. උඹටත් පිං මේ idea එක තව ඉක්මන් වෙන්න මේකෙ දුන්න් influence එකත් හේතුවක් උනා..