1. ttj

    මූ පට්ට පොරක් නේද කලුවෝ.

    ඔව් AI තමයි... ඌ ඇදන් ඉන්න ජැකට් එක වෙනස්... අනිත් හැම තැනම ඇදන් ඉන්නේ මීට වඩා වෙනස් එකක්...
  2. ttj

    මූ පට්ට පොරක් නේද කලුවෝ.

    AI එකක් නෙවෙයි වගේ... හුස්ම ගන්න ඒවා එහෙම ඔච්චරම ස්වාභාවිකව එන්නේ නෑ නේද...
  3. ttj

    නව මෙට්‍රෝ බස් ඒකකයක් ළගදීම..🛑🛑❤️

    කැබිනට් පේපර් එක ගැන නම් හරියටම දන්නේ නෑ... හැබැයි බිමල් කලින් ඕක ගැන කියද්දී කිව්ව PPP කරන්න ඉන්නේ කියලා... එහෙම නම් SLTB subsidiary එකක් උනත් ලංගම වගේම වෙයි කියලා කියන්න බෑ නේ... LECO CEB එකේ subsidiary එකක්, කලින් Mobitel SLT එකේ subsidiary එකක් නේ... ඒ උනාට managment එක වෙනස් හින්දා ආණ්ඩුවේ...
  4. ttj

    දීපාල් එක හොදයිද?

    කවුද බං මේවගේ මාර්කටින් බලන්නේ... යකෝ රී බ්‍රෑන්ඩ් කරන්න වත් සෙන්ස් එකක් නැද්ද?
  5. ttj

    අපිට අහිමි වූ අපේ සම්පත

    අඩෝ සිරාවට මූට මොකද උනේ... නයෙක් වත් ගැහුවද?
  6. ttj

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව යානයක් හෙට (ජුනි 04) කොළඹ අහසේ ඉතා පහතින් යයි..🔴🔴

    එහෙම තියෙද්දි නේ සීයා ගිය අවුරුද්දේ අලුත් ප්ලේන් 4ක් oder කරේ... ඒවා තමයි ඔය එන්නේ... previous government in April 2024 approved state-run SriLankan Airlines to acquire 4 wide body aircraft on operating lease basis...
  7. ttj

    🚨BREAKING🚨 පියසේන ගමගේත් බෝඩිමට??

    අනිවා... මෙහෙම ව්‍යවසායකයෙක්ට බාල්දිය දාන්න තමයි මුංට පුළුවන්... රාජපක්ෂලා තවම එළියේ... වේදනායි...
  8. ttj

    ඇත්තක් කියන්න කොන්දක් නැති පොන්නයෝ 🤮🤮

    වේදනාවේ උපරිම සලකුණු...
  9. ttj

    NPP JVP හාල් කෑලි එක්ක වැඩේ කරගෙන යන්න අමාරුයි නේද

    මාත් කියන්නේ ඒක තමයි... ජාතික අපරාධයක්... previous government in April 2024 approved state-run SriLankan Airlines to acquire 4 wide body aircraft on operating lease basis, https://economynext.com/srilankan-expands-fleet-to-23-with-another-a330-223789/ රනිල් කොරනවා කොරනවා කියපු ඒව නෙවෙයි...
  10. ttj

    NPP JVP හාල් කෑලි එක්ක වැඩේ කරගෙන යන්න අමාරුයි නේද

    ඒ උනාට වැටෙන්නෙත් නෑ... ශික්...
  11. ttj

    NPP JVP හාල් කෑලි එක්ක වැඩේ කරගෙන යන්න අමාරුයි නේද

    ඔය පාඩුවට දුවන මිනිස්සුන්ගේ බදු සල්ලි නාස්ති කරන සුදු අලින්ට මොකට අලුත් plane ගන්නවද මන්දා...
  12. ttj

    🔴සැප වාහන මිල සීග්‍ර ලෙස අඩුවේ !!

    Le අපක්ෂපාතී දේශපාලන ඔස්තාර් ලා:- දැක්කේ නෑ වගේ ඉන්න ඕන... කයියයි පඩ ගදයි කියලා අලුත් ත්‍රෙඩ් සෙට් එකක් වත් දානවා මේක වැහිලා යන්න...
  13. ttj

    NPP JVP හාල් කෑලි එක්ක වැඩේ කරගෙන යන්න අමාරුයි නේද

    කරපු ලබ්බකුත් නෑ... කයිවාරුවේ අඩුවකුත් නෑ... ඒ උනාට වැටෙන්නෙත් නෑ... මම මොකටද ඒවා දාන්නේ... උබළට පඩි ගෙවන්නේ ඒවා හොයා හොයා දාන්න තමයි... Srilankan එකට අලුත් flight එකක් ගන්නවලු... මොකද කියන්නේ...
  14. ttj

    NPP JVP හාල් කෑලි එක්ක වැඩේ කරගෙන යන්න අමාරුයි නේද

    මරු කතරට දිය පොදක් ඉසින්නට... සිත නිවන කතා... සිත නිවන කතා... IMF දාලා ගිහින් පෝලිං ඇවිල්ලා මිනිස්සූ ගහල පැන්නුවා, මාස තුනෙන් වැටුණා, ඊට පස්සේ පෝය හයෙන් වැටුණා, අගොස්තුවල සජිත් ජනාධිපති වෙනවා, දෙසැම්බර් රනිල් ජනාධිපති වෙනවා, ඇදගෙන යන්න අමාරුයි ළගදීම වැටෙනවා...
  15. ttj

    නව මෙට්‍රෝ බස් ඒකකයක් ළගදීම..🛑🛑❤️

    @handley jork එකට කිව්වට ඇත්තටම ආර්ට් කරපු කබ්බෝ තමයි ඔවාගේ ලැගන් ඉන්නේ... උන් ලෝකේ දැකලා නෑ, අඩුම ගූගල් සර්ච් එකක් වත් දාලා මොනවද ලෝකේ තියෙන්නේ කියලා හොයා ගන්න තේරෙන්නේ නෑ... කොහේ හරි රටකට යැව්වත් බලාගෙන වරෙන් කියල කාල බීලා, හිමේ සෙල්ලම් කරලා එනවා ඇර වෙන දෙයක් තේරුම් ගන්න තරම් මොළයක් නෑ...
  16. ttj

    නව මෙට්‍රෝ බස් ඒකකයක් ළගදීම..🛑🛑❤️

    උන් ටික එළකිරි එකේ ඉද්දී මිනිස්ට්‍රි එකේ කබ්බෝ පිරිලා ඉන්න හින්දා...
  17. ttj

    නව මෙට්‍රෝ බස් ඒකකයක් ළගදීම..🛑🛑❤️

    Under SLTB ම නෙවෙයි නේද subsidiary එකක් කිව්වාම...
  18. ttj

    නව මෙට්‍රෝ බස් ඒකකයක් ළගදීම..🛑🛑❤️

    ටිකට් එකේ ගාන වැඩි කරයි... මිඩ්ල් ක්ලාස් ඔෆිස් යන සෙට් එක වගේ ටාගට් කරයි...

    No contents