ගිය සතියේ නිල් වෙන්න ගහල බල්ලාගේ බත් එක කෑවා .පොඩි උන් ඉතුරු කරපු ඉඳුල් ඔක්කොම එකට දාල අනල බල්ලාගේ කෑම 1ය් මගේ කෑම 1ය් එක ළඟ තියල .බල්ලාගේ එකට දීල ඇරලා රස කර කර .ගැනී කුස්සිය අස්කරනකොට කියනකොට තමා මීටර් උනේ .තව දවසක් බොක දාන්න ගිහින් කොමඩ් එකේ ඉඳ ගන්නේ නැතිව බිමට දාල .මේ වගේ කුජිත වැඩ කියන්න...