mata jiwithetama wamane gihin thiyenne 3 parai
2k beela
1k bade amaruwak hadila
2k beela
1k bade amaruwak hadila
Hari Eka thama kala thiyenneගිය සතියේ දවසක් නිල් වෙන්න ගහල රැ වෙලා ගෙදර ගියේ.යනකොට ඔක්කොම නිදි කෑම එක බෙදල වහල තිබුන .කාල ඉවර උනාම වය්ෆ් ආව අස් කරන්න ඒ අතර මම හිමින් මාරු උනා .වය්ෆ් කියනවා ඇහෙනවා මොන සිහියෙන් කනවද දන්නේ නැහැ බල්ලාගේ කෑම එකනේ කාල තියෙන්නේ කියල ..පොඩි උන් ඉතුරු කරපු ඉඳුල් ඔක්කොම එකට දාල අනල බල්ලාගේ කෑම 1ය් මගේ කෑම 1ය් එක ළඟ තියල .බල්ලාගේ එකට දීල ඇරලා රස කර කර .ගැනී කුස්සිය අස්කරනකොට කියනකොට තමා මීටර් උනේ .
owa monada ban, eka dawasata 50000k ta wada washpa wela.. wheel buwa siga 2k deela 5000n ithuru tika ussala.. thama samahra dewal mathaka ne.. ude mathakai spa 3kata wage giya..එකෙක් අටදහකට කෙලියා
chu dammada umba kamaretaදවසක් හොදටම කුණු වෙන්න අඩිය ගහල යාළුවෙක්ගෙ බෝඩිමට ගියා. රෑ දොගොඩ හරියෙ කරැවලේ ඉවසන්න බැරි චූ බරක් හැදිල බාත්රෑම් එකට කියල දොර ඇරගෙන ගිහින් තියෙන්නෙ අංකලුයි ඇන්ටියි නිදාගෙන හිටපු කාමරේට
බීල එලවන එක නම් හොඳ වැඩක් නෙමේBeela waththa athulema car eka drive karala welawata parata danna kalin waththa athue light kanuwaka patha bawuna car eka. Mage welawe hodakamata yanthan seeruna witharai. Ethaninma wife bassa puthawath aran e nisa e gamana giye nathuwa gedarata awa. Mge pinakata beela parata danme na eda. Jeewitheta beela drive karan nathi mm drive karanna gihin parata danna kalin aththa athuledima nawathuna drive kerena eka. Thama bainawa wife oaka mathak kara kara ammala ekkama mata.