1. leeroxxroxx

    වෙනදා වගේ හෙට එළිවෙනකොට

    ඔක්ටේන් 92 එක රු.311ක් කරයි.
  2. leeroxxroxx

    මහ මැතිවරණයේදී.....

    03න් දෙනෙක් එකතු වෙලා රට කරනව. 222ක් එකතු වෙලා වට්ටන්න හදනවා.👎🏻
  3. leeroxxroxx

    🔴 SriLankan Airlines පවුද්ගලික කරනය අත්හිටුවයි 🔴

    03න් දෙනෙක් එකතු වෙලා රට කරනව. 222ක් එකතු වෙලා වට්ටන්න හදනවා.👎🏻
  4. leeroxxroxx

    Lokka eida?

    75 නම් වයසක් නෙමෙයි. JR එහෙම 85ක් වෙනකන් ගේම් එකේ හිටියා. 90ක් වෙනකන් ජීවත් වුනා. ඒත් ඊලග අවුරුදු 10 මාලිමාවට ලියවිලා ඉවරයි ✔
  5. leeroxxroxx

    සදුදා සිට ඉන්ධන මිල රුපියල් 150 කින් පමන විශාල අඩු වීමක්...🔥

    කොයි වෙලාවෙ හරි ආණ්ඩුවෙන් මොරවින්නට ඇවිත් මූව අල්ලගෙන යනවා.
  6. leeroxxroxx

    රජයට අයත් කෝටි 184 ක් ග්‍රීක බැඳුම්කරවල දැමූ කබ්රාල් 10 වනදා උසාවියට

    මේ පාර නම් එකෙකුට මරණ දඩුවම හම්බවෙන සීන් එකක් තියෙන්නෙ 😛
  7. leeroxxroxx

    මෙන්න මාලිමාව දිනනවො

    https://www.facebook.com/share/v/cdUqZXshigfu5ba4/?mibextid=oFDknk
  8. leeroxxroxx

    මෙන්න මාලිමාව දිනනවො

    මොබිටෙල් එකෙන් $1ට නේද ඕක කරනවා කියන්නෙ. 😊
  9. leeroxxroxx

    හොරු රැසක් රජයේ වාහන මග දමා පැන ගිහින්… නම් ගම් සහිත හෙලිදරවුවක්... ⚠️

    මිනිස්සු දැනගන්න ඕනේ මේක රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයෝ ජනතාවගේ බදු මුදලින් හම්බවෙන නිල රථ වලින් ගිහින් බංකොලොත් කරපු රටක් කියලා. මිනිස්සුන්ගේ දේශපාලන දැනුම වර්ධනය කරන්න ඔය වගේ දේවල් කරන්න ඕනේ.
  10. leeroxxroxx

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කැල්කියුලේටර් එකෙන් ඉල්ලපු ඩයල් එකක් චන්ද 40000ක් තිබුනා. ටෙලිෆෝන් එකේ චන්ද කැඩිලා ගිහින් තියෙන්නෙ වැරදිලා

    No contents