1. craabeysinghe

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    ගෝටා කියන්නේ වැඩක් කරලා පෙන්නපු.වැඩක් කරන්න හැකියාවක් තියෙන මිනිහෙක්.ඒ වගේ කෙනෙක් 2020 දි රටේ ජනාධිපති පුටුවට ඉල්ලුවොත් රටේ බහුතරයක් දෙනා චන්දය දෙයි.හැබැයි සුලු ජාතික චන්ද ලැබේද කියලා නම් ශුවර් නෑ:oo:
  2. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    138 ක් එලෝලා ගහන්නත් බැරි උනානේ බන්.නෝන්ඩියි:lol::lol:
  3. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    ඉන්දියාව සෙල්ලං කරනවා බන් The BCCI has unanimously decided at its special general meeting on Sunday that India will participate in the Champions Trophy in June.
  4. craabeysinghe

    අක්කා පාරක් බදිමුද?

    :rolleyes::rolleyes::rolleyes:
  5. craabeysinghe

    මිටි උණාට වැඩකාරයෝ - ලෝකෙ හොල්ලපු මිට්ටෝ

    උස යන්නත් පින් කරලා තියෙන්න ඕනේ පුතී
  6. craabeysinghe

    සෙලිබ්‍රේටින් 1 ඉයර් විත් 4 wheeler

    කවුරු මොනවා කිව්වත් මට මගේ පුටාර් එකත් දාහෙන් සම්පතයි :rofl:
  7. craabeysinghe

    අක්කා පාරක් බදිමුද?

    අනේ අම්මේ අක්කලා නම් එපා බන්.අපි ඉතින් ආසා නංගි බබාලට නේ :love:
  8. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    ස්ටාක් නැති එකම නෙමේ බන්.මේ පාර RCB එකේ TOP ORDER එක ෆේල්.ක්‍රිස් ගේල්,කෝලි,AB,ශේන් වොට්සන් ඔක්කොම ෆේල්.
  9. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    ඉන්දියාවේ උන් නැති උනාම එච්චර වැඩක් නෑ බන්.මටනම් ඉන්දියාවට අපේ උන් ගැහුවා නම් කප් එක ගත්තට වඩා සතුටුයි
  10. craabeysinghe

    Scurvy වලා

    නම්බරේ තියෙන එකෙක් දියන්.ආපහු ආතල් එකක් ගන්න පුලුවන්:baffled:
  11. craabeysinghe

    machan den EK enne nedda?

    machan den EK enne nedda?
  12. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    IPL gahanna tharam consistence ne.unta one hema match ekema hodata perform karana players la.nethuwa eka match ekaka gahala anith match thunaka withara fail wena un nemei
  13. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    ඉන්දියාවේ උන් ලංකාවේ උන්ව ගනන් ගන්නේ නෑ බන්.උන් පු& දෙන්නේ ඔස්ට්‍රේලියාවේ,වෙස්ට් ඉන්ඩීස් උන්ට.බලපන් අර ඩ්වයින් ස්මිත් කියන එකාට හරියට ගහන්නත් බෑ,බෝල් කරන්නත් බෑ.ඌ වෙස්ට් ඉන්ඩීස් ටීම් එකේ සෙල්ලං කරන්නත් නෑ.වෙන හොද උන් ඉන්නකොට ඌවම ගස්සනවා:rofl:
  14. craabeysinghe

    Strike Update ( වර්ජනේ විස්තරේ )

    මේකට නම් නීතියෙන් හරි මොකක් හරි විසදුමක් දෙන්න ඕනේ බන්.නැත්නම් මේ රට කීයටවත් හදන්න වෙන්නේ නෑ මේ ගොන් දේසපාලුවො නිසා:angry:
  15. craabeysinghe

    VAT 69/Double Black

    indian jarawata ahuwenna epa
  16. craabeysinghe

    Strike Update ( වර්ජනේ විස්තරේ )

    :yes::yes::yes::yes::yes:
  17. craabeysinghe

    Shoulders of God!

    පිස්සු කොර.උබට ජිම් එකේ කොල්ලා ශොට් එක දුන්නද?
  18. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    කොහොමද Rishabh Pant ගහපු ගැහිල්ල.කාලෙකින් දැකපු සුපිරි ගැහිල්ලක්

    No contents