දික්වැල්ල & කුසල් ජනිත් ඕපනින් අවුල් යයිද මන්දා.ලෙෆ්ට් හැන්ඩ් රයිට් හෑන්ඩ් කම්බිනේශන් එක හරියට ගියේ නැත්නම් ෆාස්ට් බෝලර්ස්ලට ලේසියි.එක්කො චන්දිමාලයා,දික්වැල්ල එක්ක ඕපනින් එවන්න ඕනේ
01.Dick
02.Chandimal
03.KJP
04.Mendis
05.Tharanga
06.Mathews
07.Kapu
08.Asela
09.sandaken
10.suranga
11.Nuwan pradeep