aurudu sarui wage![]()
මොන අවුරුදුද බං
ඇඳුම් අරගෙන දීලා, ගෙදරට කැවිලි කේක් හදන්න සල්ලි දීලා ආසාවෙන් නැකැත් වෙලාව වෙනකන් බලාගෙන හිටියා.
ඒත් අවුරුදු නැකතට තාත්ත සනීප නැති උනා.
එයා ඇඳේ හිටියේ.
මමයි පහන පත්තු කරලා කෑම මේසෙ අලේ කරේ.
ඉතින් මොන අවුරුදුද.
කොහේවත් ගියේ නැහැ.
ගියත් කන්න බයයි.
දැන් මගෙ බර කිලෝ 89ක්...





වෙඩින් කාර් එකකට බල්ලෙක් ගොරවනවද 