Business

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    287
    39
    28
    මම කාලයක් තිස්සේ එක එක ව්‍යාපාර වලට අත තියල බැලුව ඒවායින් මම තේරුම් ගත්තේ වෙලාවට අනුව වියාපාර කරන ක්‍රමය සාර්ථකයි වගේ


    ඒ කියන්නේ
    ජනවාරි - අවුරුදු
    දෙසැම්බර් - නත්තල්

    වගේ අපි එකතු වෙලා එළකිරි කොල්ලෝ ටික අපේ වියාපාර ගොඩ දාගමු. ඔයාලට තොග මිලට ගන්න පුළුවන් සහ දෙන්න පුළුවන් දේවල් අපි බෙදාගෙන අපේ වියාපාර කරමු


    මම නම් වෙසක් එක ටාගට් කරලා බඩු ටිකක් දන්න ඉන්නේ අපී කඩේට.

    එල කිරි අපි සහයෝගයෙන් වැඩකරමු ජය වේවා...
     
    • Like
    Reactions: sgrdk1

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    287
    39
    28
    තමන්ට කරන්න පුළුවන් පොඩි දෙයක් හරි පටන් ගන්න. නැත්තම් කවදාවත් ඔය දේවල් කෙරෙන්නේ නැ එකයි.
     

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    287
    39
    28
    අපි වෙනුවෙන් අපි එකතු වෙලා වැඩ කරමු මේ තේඩ් එකේ එ දෙවල් කතා කරමු මොකෝ කියන්නේ.
     

    maxa_boy

    Active member
  • Aug 20, 2012
    286
    100
    43
    Kandy
    Mamanam ithin dan awuruddak withara magema business ekak karanawa.. Eka paratama sales income ekak enne nathi, software development business ekak. Godak yanna kramayak kiyapaallaa
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තම්බිත් එක්ක බෑ බන් බිස්නස් කරන්න, උන් හැම එකම අල්ලගෙන ඉන්නේ. :no: දැන් උන් ඔන්ලයින් එකට බැහැලා කියහන්කෝ.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    profilepic482722_5.gif
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    installation wenne kohomada machan monawada machine gennanne?

    අවශ්‍ය දේ කිව්වොත් හරියටම විස්තර කියන්න පුළුවන් මචන්......අනිත් අයට වඩා අඩුවට කරලා දෙන්නත් පුළුවන් හොද quality එකකට....

    not only equipment මචන්....rapid ටෙස්ට් කිට් ...consumable නම්...ඔක්කොම වගේ...

     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ela ela honda business ekak habai oke tharam game yana business ekak thawath na(man kalayak technomedics eke wada kala)

    :P:P:P තැනක් මචන්.... කතාවනම් ඇත්ත....:yes::yes:

    දන්නා කියන අය ඉන්නවනම් අල්ලලා දෙන්න...හොදට සලකන්නම්...:yes:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan adryamath karanna kiyanawa neme eth uba inne mulma awadiye... kale bala bala wayapara karanne kmada ban. podi tene idan yanawanam patta kattak kanna wenawa goda daganna hebai e katta uba dakinne kattak widihatanam kawadawath eka hari yanne na. 100 parak wetena kota 101 weni para hita hadagena nagitinna puluwannam man dinnawa kiyala anna ube business karanna sudusuma kenek .