ඒකට හේතුව නොගැලපීම.ඒක අදහස් වෙන්න පුලුවන්,සෙක්ස් පැත්තෙන් වෙන්න පුලුවන්.....සමහර වෙලාවට බදින්න කලින් හොදටම ගැලපෙන ඒවා බැදල ටික කාලයක් හොද නැතිවෙනවා.
කොහොම උනත් උබ හොද එකෙක් නම් උබට හොද කෙල්ලෙක් හම්බෙයි.උබ බඩු කාරයෙක් නම්,ඇන්නා පැන්නා ඩයල් එකක් නම්,වංචාකාරයෙක්නම් උබට හම්බෙන කෙල්ලත් මොකක්හරි...