මම හොරෙක් නම් ඒක ඔප්පු කරපන්, උඹ නිකම් ලොල්ලෙක් වගේ හොරා හොරා කියලා කෙඳිරි ගාලා වැඩක් නැහැ
මම මොකටද කාටවත් මගේ ජොබ් එක ඔප්පු කරන්නෙ? උඹට ඕන නම් ඇවිත් බලපන්
මට වෙඩි වැදුනා කිව්වම උබට ඒ ත්රේඩ් එක ගැන කැසිල්ලක් තියෙනවා නම් උඹ ඒක ඇඩ්මීන්ට කියපන්
එහෙම නැතුව මම පොලිසියේ කියලා ඔන්ලයින් ඔප්පු කරන්න ඕන...