අත්තිවාරමක් පොළොව මට්ටමේ සිට දාන්න පුලුව

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම කිව්වේ එහෙම නෙමේ බන්. ගං වතුර නිසා පොළොවෙ ඉදන් අඩි 4 ක් විතර උසට කලුගල් බැම්ම ගහන්නේ වෙනවා අඩි 4 ක් ගහනවා කියන්නේ සෑහෙන වියදමක් යනවනේ. අඩි 4 ක් ගහනවා කියන්නේ පොලොව යට කොටසත් එක්ක අඩි 6 ක් වත් වෙනවනේ නේද්. උඹ කියන්නේ කලු ගල් නැතුව බීම් එක විතරක් දාන විදිහ ගැන
    යකෝ ගංවතුරක් එනවා නම් කොහොමත් අත්තිවාරමක් ඕන වෙනවා නෙ
    පෙරේත නොවී අඩි 4ක්වත් හාරලා කොන්ක්‍රීට් දාපන්, කළු ගල් හරියන්නෙත් නැහැ උඹ ඔය කියන හැටියට
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    හදන ගෙට හොද අත්තිවාරමක් දාගන්න බලපන්
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ඕකට අත්තිවාරමක් දානවට වඩා ලාබයි බේස් වලවල් කපලා කනු උඩට උස්සලා බීම් එකක් දාලා ඒකට උඩින් ICC ස්ලැබ් එකක් දාන එක.අඩි 4ක් කළුගල් බැඳලා ඒකට පස් පුරවන්න ගියාම උඹව විකිණෙයි.


    අඩි 6ක් විතර උඩින් සැලැබ් එක දාපන් යටින් වතුර යන්න,ඒකත් පට්ට ගති.අවදානම් අඩුයි
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    basement ekak hadala eka car park / stores ekata ganna puluwan . basement eka hight eka 6.5 feet walata ganna. 4x4 footing 4 feet wala kapala dammanam hodai. columns gihin slab eka dala uda house eka hadanna.