- Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machan zoomo gam athule policiyata puluwanda ban (traffic) dada liyanna. api inne town eken 8km wage athule. main road eken 4km wage athule. ethakota pradaana handiyen athulata awith gamata ena athuru podi paarawal walata awilla game ehe mehe yana unda dhada liyanna puluwanda? podi seen ekak wela handiya gaawa scl ekata lamai danna ganna yana scooty genu wagekata liyala. unta driving licen ne ithin kawadawath thaara paaraka yan ne. handiayta enawa ethanin bus eke. ehema ona paaraka liyanna aithiyak thiyanwada ban
    ලයිසන් නැති එකට, හෙල්මට් නැති එකට, etc.. ඕනම පාරක දඩ ගහන්න පුළුවන්
    තමන්ගේ වත්තක් ඇතුලේ නම් දඩ ගහන්න බැහැ :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලයිසන් නැති එකට, හෙල්මට් නැති එකට, etc.. ඕනම පාරක දඩ ගහන්න පුළුවන්
    තමන්ගේ වත්තක් ඇතුලේ නම් දඩ ගහන්න බැහැ :)

    අඩෝ එහෙමද බන්. එතකොට බන් නාන්න යන්නවත් බෑනෙ එහෙනම්. මන් අහල තියනවා ලියන්න බැරි පාරවල් සීන් එකක්. ඒකට කියනවා නමක් මතක නෑ. :no:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අඩෝ එහෙමද බන්. එතකොට බන් නාන්න යන්නවත් බෑනෙ එහෙනම්. මන් අහල තියනවා ලියන්න බැරි පාරවල් සීන් එකක්. ඒකට කියනවා නමක් මතක නෑ. :no:
    ඉස්සර අතුරු පාරවල් වල අල්ලන්නෙ නැහැ මචන්
    ඒත් දැන් දැක්කොත් අල්ලනවා
    මම නම් නවත්තලා හෙල්මට් නැත්තම් පොඩ්ඩක් කියවනවා, ඒත් දඩ ගහන්නෙ නම් නැහැ :)
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉස්සර අතුරු පාරවල් වල අල්ලන්නෙ නැහැ මචන්
    ඒත් දැන් දැක්කොත් අල්ලනවා
    මම නම් නවත්තලා හෙල්මට් නැත්තම් පොඩ්ඩක් කියවනවා, ඒත් දඩ ගහන්නෙ නම් නැහැ :)

    එහෙමත් එකක්ද? තෑන්ස්ක් මචන්. :) 12+
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ එහෙමද බන්. එතකොට බන් නාන්න යන්නවත් බෑනෙ එහෙනම්. මන් අහල තියනවා ලියන්න බැරි පාරවල් සීන් එකක්. ඒකට කියනවා නමක් මතක නෑ. :no:

    e parawal list ekak gazzette kale speed limit ekata. Anik neethi kaduwoth alluweki kiyala mama hitanne
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉස්සර අතුරු පාරවල් වල අල්ලන්නෙ නැහැ මචන්
    ඒත් දැන් දැක්කොත් අල්ලනවා
    මම නම් නවත්තලා හෙල්මට් නැත්තම් පොඩ්ඩක් කියවනවා, ඒත් දඩ ගහන්නෙ නම් නැහැ :)

    uba traffic police da? anith police karayanta allala dhada gahanna puluwanda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    uba traffic police da? anith police karayanta allala dhada gahanna puluwanda?

    ඕක පල් හොරෙක් බන්...මොන පොලිස්ද...වැඩ කරන්නෙ පොලිසියෙ oicගෙ නම දන්නෙ නැති අරුම පුදුම පොලිස් කාරයෙක්..:lol::lol::lol:.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    ඕක පල් හොරෙක් බන්...මොන පොලිස්ද...වැඩ කරන්නෙ පොලිසියෙ oicගෙ නම දන්නෙ නැති අරුම පුදුම පොලිස් කාරයෙක්..:lol::lol::lol:.

    :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉස්සර අතුරු පාරවල් වල අල්ලන්නෙ නැහැ මචන්
    ඒත් දැන් දැක්කොත් අල්ලනවා
    මම නම් නවත්තලා හෙල්මට් නැත්තම් පොඩ්ඩක් කියවනවා, ඒත් දඩ ගහන්නෙ නම් නැහැ :)

    :lol::lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113

    ඕක පල් හොරෙක් බන්...මොන පොලිස්ද...වැඩ කරන්නෙ පොලිසියෙ oicගෙ නම දන්නෙ නැති අරුම පුදුම පොලිස් කාරයෙක්..:lol::lol::lol:.

    rahas polisiye wenna athi :yes:
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    ඉස්සර අතුරු පාරවල් වල අල්ලන්නෙ නැහැ මචන්
    ඒත් දැන් දැක්කොත් අල්ලනවා
    මම නම් නවත්තලා හෙල්මට් නැත්තම් පොඩ්ඩක් කියවනවා, ඒත් දඩ ගහන්නෙ නම් නැහැ :)

    :lol::lol::lol::lol::lol::lol:

    tarukshi
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0

    ඕක පල් හොරෙක් බන්...මොන පොලිස්ද...වැඩ කරන්නෙ පොලිසියෙ oicගෙ නම දන්නෙ නැති අරුම පුදුම පොලිස් කාරයෙක්..:lol::lol::lol:.

    ahaa
    good point :yes:

    soomlline/tarukshi care to answer ?
    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ahaa
    good point :yes:

    soomlline/tarukshi care to answer ?
    :rofl:

    මොන උත්තරද දහ අතේ හොයනවලු oic ගෙ නම.:lol::lol:..ඔන්න ඔහොමයි zoomline පල් හොරාගෙ නාටකේ ඉවර උනේ...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ඕක පල් හොරෙක් බන්...මොන පොලිස්ද...වැඩ කරන්නෙ පොලිසියෙ oicගෙ නම දන්නෙ නැති අරුම පුදුම පොලිස් කාරයෙක්..:lol::lol::lol:.
    උඹලා කියන කියන හැම එකටම උත්තර දෙන්න මම බැඳිලා නැහැ
    මගේ තනතුර කිව්වා, වැඩ කරන පොලිසිය කිව්වා, මගේ බෝඩිම කිව්වා, දැන් තව මොනාද ඕන?
    ඕන නම් ඇවිල්ලා හම්භ වෙලා බලපන් :lol:

    උඹ හුත්තෝ ඉන්න රටේ නම නොකියන පොන්නයා නෙ
    අන්න ඒක මුළින් කියපන් :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba traffic police da? anith police karayanta allala dhada gahanna puluwanda?
    ඉස්සර ට්‍රැෆික් එකේ වැඩ කලේ
    නිකම් අයට අල්ලන්න පුළුවන් බීලා සිග් සැග් ගියොත් නම්
    දඩ ගහන්න බැහැ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තෝ වගේ හොරුන්ට නම් මම බය නැ...මම ලකාවෙ නැ ඒ හින්ද එන්ඩ වෙන්නෙ නැ...
    මොන රටේද ඉන්නෙ? කියන බැරි නමක් නැති රටකද?
    මම ඉන්න රටෙන් තොට වැඩක් නැ....මම ඉන්නෙ රටද නැද්ද කියල විතරක් දැන ගන්ඩ ඔනෙ නම් සයිට් ඇඩ්මින් GTRZ සහෝදරයව කන්ටැක් කරගනින්....අන්න කියයි....මම ලOකාවෙද නැද්ද කියන එක...ඉන්න රටෙන් තොට වැඩක් නැ....
    ඊයා මේ පොන්නයා රට කියන්නත් බයයි. ගෙට වෙලා හිටපන් පොන්නයා

    :lol:
     
    • Like
    Reactions: joinandearn

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අද නේද අර නිව්සීලන්ඩ් ඉඳලා එකෙක් එනවා කිව්වෙ ගහලා යන්න :rofl:

    තාම ප්ලේන් එකේ වෙන්ටැ :lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ශික් දෙන්නම වැඩක් නැහැ!!අපේ පැත්තේ ගෑනු මිට වඩා ලස්සනට වලි ගෙනියනවා!!
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    උඹලා කියන කියන හැම එකටම උත්තර දෙන්න මම බැඳිලා නැහැ
    මගේ තනතුර කිව්වා, වැඩ කරන පොලිසිය කිව්වා, මගේ බෝඩිම කිව්වා, දැන් තව මොනාද ඕන?
    ඕන නම් ඇවිල්ලා හම්භ වෙලා බලපන් :lol:

    උඹ හුත්තෝ ඉන්න රටේ නම නොකියන පොන්නයා නෙ
    අන්න ඒක මුළින් කියපන් :lol:

    SI
    wattala police station
    somewhere near wattala police station

    we expect more from you si @ wattala police who residing in near by wattala police station :rofl: