දන් නෑ බන්. ඔය quotation එකත් එක්ක දාල තිබුනේ.
මන් ටාගට් කරන්නෙ 1ක් බන්. කොච්චර වැඩ කරනවද..:oo:
ජීවත් වෙන්නෙ හොයන්නෙ ඕකෙන් නම් ඒකට හොද එකක් ගත්තට පාඩු නෑනෙ.
අනික අදහසක් ආසවක් තියනවා 3D කරන්න. :P
හොද මැශින් එකක් ගහනවා කියන්නේ පොඩි කාලෙ ඉදන්ම ආසව බන්. අනික් මට් නම් මන් කරන වැඩත් එකක් ai, ps...