මිනිස්සුන්ගේ අදහස් ආකල්ප වෙනස් වෙන්න යන ඉක්මන. මාස දෙකකට උඩදී අරගල කරපු උන් වීරයෝ උන්ට ගහපු උන් ද්රෝහීයෝ දැන් අරගල කරපු උන් ද්රෝහීයෝ ගහපු උන් සාදාරණයි ගැහුවා මදි, අපේ පොලිස්කාරයෝ හොද වැඩියි. අපේ ලංකාවේ තරම් සීග්රයෙන් දේවල් අමතක කරන ජාතියක් ලෝකේ වෙන නැතුව ඇති