උබට විතරක් නෙවෙයි රටේම උන්ට දැන් තියෙන්නේ අලුත් බලාපොරොත්තු තමයි. ඒ හෙට ෂෙඩ් එකට තෙල් එයිද? සයිකල් එකක් ගන්න හීනේ තව දුරද? හෙට කන්නේ කොහොමද? සිංහල අවුරුද්දටවත් පාන් රාත්තලක් ගන්න පුළුවන් වෙයිද? අලුත් බලාපොරොත්තු වලින් රටම පිබිදිලා තියෙද්දී ආයේ රට දාලා යන්න පිස්සුවක් ඇතැයි 😁😁😁