1. Blair Solari

    අභිධර්මය ඉගෙනගන්න , ඉගෙනගත්ත පිංවත්තු කෝ

    හැම දෙයක්ම භාවනාවක් තමයි දන්න දකින (සේඛ) කෙනෙක්ට. සතිපට්ඨානය තුල ජීවත් වෙන්නේ.
  2. Blair Solari

    අභිධර්මය ඉගෙනගන්න , ඉගෙනගත්ත පිංවත්තු කෝ

    ඔය දේශනාව ගන්න පුපුවන් POV 2 තියෙනවා. පෘථග්ජනයටනම්, නීවරණ සමථ කරන් සතිය දියුණු කරන්න පුලුවන් විදිහක්. සතිය, සමාධිය දියුණු කරන එක යෝනිසෝ මනසිකාරය උපදින්න උපනිශය වෙනවා. සේඛ උතුමෙක්ටනම්, විපස්සනාව. විපස්සනාව කියන තැනෙදි, POV වෙනස් වෙනවා. සංකාර වල යථා ස්වභාවය නුවණින් දකිනවා. අනිච්ච, අනාත්ම...
  3. Blair Solari

    අභිධර්මය ඉගෙනගන්න , ඉගෙනගත්ත පිංවත්තු කෝ

    ලොකු හැදෑරීමක් නැති නිසා හොඳ source එකක් recommend කරන්න දන්නැහැ අභිධර්මය ඉගෙනගන්න. මෙතුමා @ek_rosh කියයි. https://youtube.com/@akampitha?si=mxRKh1i1HUHX6ho5 අභිධර්මය ඉගෙනගන්න, භාවනා කරන ගමන්, සූත්‍ර පිටකය බේස්ඩ් බනත් අහන්න. ------ Post added on 1778851503
  4. Blair Solari

    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්ද? ට්‍රැක පැන්නා ඒක කියවලා 😱

    කියවන්න, අහන්න කම්මැලි වෙලා බැහැ.
  5. Blair Solari

    Patta bande

    ගමු @Clockwork
  6. Blair Solari

    දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති | අත්තිවාරම පුස්

    කරන ගමන් දවසට එකක් අහන්න. කෝකටත් හොඳයි. බාහියත් රහත් කියලා හිතන් හිටියා මුලින්ම.
  7. Blair Solari

    දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති | අත්තිවාරම පුස්

    ඔය ටැග් කරපු ටයිම් එකේ ඉදන් ඉස්සරහට විනාඩි 2 ක් අහන්න.
  8. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    ඉතින් ඒක තමයි කිව්වේ උබ ඔය ප්‍රායෝගිකයි කියන එක විද්‍යාත්මකව factualize කරලා පෙන්නපන්, ඒක based වෙන්නේ unverifiable assumptions ටිකක් ඔස්සේ නෙමෙයි කියලා මුලින්. එතකොට ඒක කොහොමද කියපන් විශ්වාසයක් නොවෙන්නේ? ධර්මය දන්න, දකින කියන්නේ කොහොමත් සෙට් එක ඇතුලේ තමයි. එතනින් මෙහා පෘථග්ජන කෙනෙක්ට ධර්මය...
  9. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    ඒ වෙනස් සෙට් එකට ජොයින් වෙන විදිහ පෙන්නලා තියෙනවා. ඉතින් කැමති අය දේශනා අහලා, පිළිපැදලා ඒ සෙට් එකට ජොයින් වෙයි. ඔය උබ කියන ප්‍රායෝගික සත්‍ය කියන එකට objective, universal definition එකක් දීපන්කො මුලින් විද්‍යාවෙන්.
  10. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    ඔය ප්‍රායෝගික නිරීක්ෂණය කියලා කියන්නේ ultimately subjective, brain constructed experience එකක්නේ. උබට තෙරේන්නැද්ද, පරම සත්‍ය කියලා දෙයක් තියෙනවනම්, උබ ප්‍රායෝගිකව පෙන්නන්න කියන විදිහෙන් ඒ පරම සත්‍ය පෙන්නන්න බැහැ කියලා?
  11. Blair Solari

    දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති | අත්තිවාරම පුස්

    පමා නොවෙන්න ඕනේ කුසලස්ස උපසම්පදා වලට, කුසලය තමයි ප්‍රඥාව, ඉතින් ප්‍රඥාව ලබන්න,
  12. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    උබ ඔය සයන්ස් කියන එකේ fundamentals බලපන් විශ්වාස ටිකක් නෙමෙයිද තියෙන්නේ කියලා. නිවන සංකල්පයක් තමයි පෘථග්ජනයට කොහොමත්. නොදන්න නොදකින කෙනා නිවන ද මඤ්ඤණා කරනවා කියලා දේශනා කරලා තියෙනවා. ------ Post added on 1778728480
  13. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    විශ්වාස කරන්න මොකක්ද තියෙන්නේ නිවනේ? විශ්වාස, ඇදහිලි.. ඔක්කොම ලෝකයනේ.
  14. Blair Solari

    දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති | අත්තිවාරම පුස්

    කමක් නැ, ඕකත් බලලා, බ්ලූ ප්‍රින්ට් එක කරන්න.
  15. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය. ලෝකෙන් එතෙර තමයි නිවන.
  16. Blair Solari

    දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති | අත්තිවාරම පුස්

    ඕක බලපන්. ඔය උබ නිතරම කියන දිට්ඨේව.. අර්ථ විවරණය කරනවා.

    No contents