හෝමාගම, දියගම හන්දිය, දොලේ කඩේ හන්දිය, මාගම්මන
හෝමාගම, දියගම හන්දිය, දොලේ කඩේ හන්දිය, මාගම්මන
මෙහෙ මැරයෝ ඉන්නවා,කුඩුකාරයෝ නෑඉස්සරනම් කියන්න තිබ්බා දැන් එහෙම කියන්න තැනක් නෑ. කුඩුකාරයෝ මැරයෝ හැමතැනම.මේ රට ඉන්න හිතෙන රටක් නෙමේ
status ekata hodai.life ekak nan ne.rat race.genungen 24 hours benum ahagena inna wenne status eka maintain karanna.thambi sinhala mix wela pissan kotuwak wage.තලවතුගොඩ කීල්ස් එක අවට ප්රදේශය අවුල්ද?![]()
