ප්රශ්නෙ තියෙන්නෙ අන්න ඒ අවබෝධය ගැනයි...
හරි. අවුරුදු මිලියන දෙකකට වඩා පරණ මිනිස්සු නොවෙන මිනිස්සුන්ට සමීප පොසිල තියෙන්නෙ බං.. මිනිස් පොසිල නෑ, ඒ නිසා බුදු හාමුදුරුවො කිව්ව විදිහට කාශ්යයප බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ඉඳන් මේ වෙනකං අන්තඃකල්ප කියල ජාතියක් ගතවෙලා නෑ, අග්ගඥ්ඥසූත්රය බොරු, බුදු...