මචංස්ලා තව පොඩි ප්රශ්නයක් තියෙනව... මේක නං රේඩියෝ සිග්නල් ගැන.. සොෆ්ට්වෙයා වලට කෙලින්ම අදාල නැති වුනාට මෙව්ව නැත්තං ඉතිං ප්රෝග්රෑම් එකක් ශෙයා කල්ලත් ඉවරයිනෙ බං :/
මේකයි ප්රශ්නෙ.. දැන් අපි 3G පරම්පරාවෙ මොකක් හරි එකක් පාවිච්චි කල්ල නෙට් එනවනෙ බං.. ඔය නෙට් එන්නෙ, ටෙලිෆෝන් කණුවෙන් ඩේට පැකට්ස්...