1. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    :/ උඹ සිරාවටම අසරණයි බං.. අසරණ කමත් එක්ක වයස ගැන විශාල මාන්නෙකුත් තියෙනව.. ඝර්ෂණේ ගැන තාමත් උඹේ හිතේ තියෙන්නෙ 9 වසරෙ 10 වසරෙ ලමයෙක් හිතන අදහස් බං.. උඹේ මාන්නය නම් අඩුවෙයි කියල හිතන්නෑ.. මං පැහැදිලි කරල දෙන්න හදපු දේම ඔබතුමාට වඩා වයසින් මුහුකුරා ගිය කෙනෙක් පැහැදිලි කරල දේවා කියල ප්‍රාර්ථනා කරනව...
  2. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    හපොයි.. ශ්‍රද්ධාව ගැන මහා ඉහලින් වර්ණනා කරනකොට මට නිකමට වගේ හිතුන හෙළයත් මං හිතාගෙන හිටපු ජාතියෙම කෙනෙක් කියල.. මේ විදිහට හිතන මිනිස්සු ගැන නං අවංකවම කණගාටු වෙනව... හෙළය ඇයි ඉලෙක්ට්‍රෝන පිළිගන්නෙ ? හෙළයට ඉලෙක්ට්‍රෝන ඇතැයි කියන්න මොකක්ද තියෙන සාක්ශිය ? දැන් කියන්න එපා ගෙයි තියෙන කරන්ට් එක යන...
  3. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මෙන්න උඩට උඩුවියන් පයට පාවඩ දාල හදනවයි කිව්ව හකුරු හදන විදිහ.. කියනකොට අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව.. කරනකොට අවබෝධෙ වැඩක් නෑ.. ශ්‍රද්ධාව විතරයි.. මේකත් ඔබතුමාගෙ බලය හොයාගත්ත වගේ ප්‍රලාපයක් විතරයි.. බලය හොයාගත්ත විදිහටමද දන්නෑ සරල රේඛාව ඔප්පු කලෙත්.. බහුතරයක් බෞද්ධයන්ට තියෙන්නෙ ඔබතුමාට ඔය තියෙන...
  4. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මොකක්ද බැතිමතුනි මේකෙ තේරුම ? සරල රේඛාව පිළිගන්න සාක්ෂි ඉල්ලන එකේ වැරැද්ද ඇහුවාම එමෝටිකන්ස් දදා මඟුලක් කරනවද ? o_O කෝ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව ? ශ්‍රද්ධාව පැත්තකට දාමු.. කෝ අවබෝධය ? ඔබතුමා සරල රේඛාව අවබෝධ කරගෙනද තියෙන්නෙ ? නැත්තං අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව කිය කිය අවබෝධය නැතුවද ශ්‍රද්ධාව ඇති කරගෙන...
  5. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඇයි ලැබුණු දේ දැක්කෙ නැද්ද ? පොඩ්ඩක් පිටු දෙක තුනක් ආපස්සට ගිහිං බලන්න.. බුදු හාමුදුරුවො අන්තඃකල්පය කියල දෙයක් ගැන දේශනා කරල නෑ, ඒව ඔක්කොම අටුවාචාරීන් ලියපු බේගල්.. සරල රේඛාව පිළිගන්න ඇසින් දුටු සාක්ශි ඉල්ලීමේ වරද මොකක්ද කියල මේ කැම්පස් වලට සරුවාංගෙම දාල ආපු බුද්ධිමතා පැහැදිලි කලා නම් තමා හොඳ..
  6. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    දැන් ඔය කියන විදිහෙ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවද ඇත්තටම තියෙන්නෙ ? අන්තඃකල්ප ගෙවෙනවනං කෝ අවුරුදු අසංඛ්‍යයක් කල් ජීවත් වුනු මිනිස්සු හිටිය බවට සාක්ශි ඇහුවහම ඔය අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව තියෙන සැදැහැති බෞද්ධයො දුන්නු උත්තර මොනාද ? ඕකත් නිකං අර අන්දරේගෙ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි වගේ වැඩක්... කතා...
  7. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ශ්‍රද්ධාව ඕනෙවට වඩා අධික වුනාම පිළිගන්න දේවල් මේ ත්‍රෙඩ් එකේදි දැක්ක නිසයි කිව්වෙ.. ඔබතුමා කැම්පස් ගියාද ? දිගක් පළලක් උසක් නැති ලක්ෂ්‍යය මොකෙන්ද ඔප්පු කලේ ? පළලක් උසක් නැති දිගක් විතරක් තියෙන රේඛාව මොකෙන්ද ඔප්පු කලේ ? o_O යකෝ ඒක යකාගෙ කැම්පස් එකක්නෙ.. ඔබතුමාගෙ ඇහැට පෙනුනද දිග විතරක් තියෙන...
  8. markhaloce

    Aduma ganata internet..

    6mbps = 6/8mBps = 0.75mBps = 768kBps එන්න ඕනෙ..
  9. markhaloce

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    WD green = විදුලිය ඉතුරු කරනව,, අනික්වට වඩා වේගෙ අඩුයි WD blue = ධාරිතාවය ගැනයි වැඩියෙන් සැළකිලිමත් වෙලා තියෙන්නෙ WD black = වේගෙ වැඩිම මේකෙ.... මේ කොමේ හැටියට සාට1 වල ස්පීඩ් එකට වඩා ස්පීඩ් එකක් ලැබෙන්නෙත් නැති එකේ WD blue හොඳයි වගේ..
  10. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ස්තූතියි.. මේකත් බුක්මාක් කරගත්ත.. කෝකටත් කියල හෙළය දුන්නු එකත් ඩව්න්ලෝඩ් කරගන්නව.. වචනෙන් වචනෙ හරි සර්ච් කරන්න බැරියැ.. 1. 4යි 2. නෑ, ඒත් පෘථිවියෙමයි.. ඒත් මිනිස්සුමයි.. කල්ප විනාසෙ වෙලා ආපහු පෘථිවිය හැදිල, ආපහු ජම්බුද්වීපෙ හැදිල, ආපහු මිනිස්සු හැදිල, ආපහු බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ඉන්දියාවෙ...
  11. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    BINGO කිව්ව දේ හරි.. අන්තඃකල්පයක් ගැන බුදු හාමුදුරුවො දේශනා කරල නෑ.. අන්තඃකල්පය දැක්වෙන්නෙ විසුද්ධි මාර්ගයේ.. ඒක ලියල තියෙන්නෙ බුද්ධඝෝෂ හාමුදුරුවො සූත්‍ර පිඨකය සාරාංශගත කිරීමක් විදිහට... ඒ ඇරෙන්න අන්තඃකල්ප වචනය තියෙන තැනක්වත් ත්‍රිපිඨකේ තාම හොයාගන්න බැරිවුනා...
  12. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ස්තූතියි.. මම හොයල බලන්නම්.. :) ත්‍රිපිඨකයම කියවන්න පුළුවන් විශ්වාස වන්ත වෙබ් අඩවියක් එහෙම තියෙනවනම් ලින්ක් එක දාන්න පුළුවන්නම් ලොකු දෙයක්..
  13. markhaloce

    ElaKiri Programmer's Club

    ජාව නම් ඔරියලි එකෙන් ගහල තියෙනව ජාව ඉන් අ නට්ශෙල් කියල පොතක් ඒක කියවපං.. ජාව ගැන මොකුත්ම නොදන්න අයට ලියල තියෙන්නෙ.. සී ශාප් නම් ඒත් තියෙනව ඔරියලි එකෙන් ගහපු පොතක් සී ශාප් ඉන් අ නට්ශෙල්.. සී++ නම් ව්‍රොක්ස් එකෙන් ගහපු පොතක් තියේ බිගිනිං විත් විසුවල් සී++ කියල.. ඒක පට්ට.. ඒ ස්ටෑන්ඩර්ඩ් නම්...
  14. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර එක්ක තමා කිව්ව පොස්ට් එක ලියන්නෙ.. අනික මං කොහෙවත් බුද්ධාගම පිළිගන්න විද්‍යාත්මක සාක්ශි ඉල්ලුවෙ නෑ.. මං අහපු ප්‍රශ්න වලට දීපු උත්තර වලට දීල තියෙන රිප්ලයි දැක්ක නං ඒ බව තේරෙන්න ඕනෙ.. ඔබතුමා විද්‍යාව කියන දේ ගැන සහ විද්‍යාත්මක සාක්ශි තරමක් දුරට පටලෝගෙන ඉන්නෙ.. හැමදේටම...
  15. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    බලය කියන එක හොයාගන්න කලින් ? ඈ බං හෙළයො.. කව්ද කවද්ද බලය කියන එක හොයාගත්තෙ ? මොකෙන්ද බලය හොයාගත්තෙ ? ඔබතුමාට දැන් බලය කියල දෙයක් තියෙනව කියල ඔප්පු කරන්න පුළුවන්ද ? ඔබතුමා මෙතන කොච්චර බුද්ධාගම ඇත්තයි, තේරුං ගත්තය කියල කෑගැහුවත් ඔබතුමා නිව්ටන් කියාපුව තේරුම් අරං තියෙන විදිහෙන්ම හිතාගත්තෑකි බුදු...
  16. markhaloce

    ElaKiri Programmer's Club

    double calcVolume(double height) { return 2*3*h/16; }
  17. markhaloce

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මං කියපු දේ බෝම ලස්සනට තේරුම් අරං තියෙනව.. පොඩ්ඩක් හොයල බලන්න ලෝඩ් කෙල්වින් මොකක්ද භෞතික විද්‍යාව ගැන කිව්වෙ කියල.. එතුමා කියපු දේයි නිව්ටන් නියමයේ අඩුපාඩු සකස් වෙනව කියල දැන් මෙතන ඉන්න හෙළයෙක් කියන දේයි අතරෙ මහලොකු වෙනසක් නෑ.. අඩුපාඩු සකස් වෙනව.. ඒක ඇත්ත.. අඩුපාඩු සකස් වෙන කාලසීමාවක් තියෙනව...

    No contents