1. markhaloce

    ලංකාවනේ

    මොනා නැතත් අද භයක් හැකක් නැතුව පාරෙ බැහැල යන්නෙ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසානෙ බං.... තිස් වසරක කුරිරු කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලඞ්කාව මුදාගත්, කුඩු ත්‍රස්තවාදය වෙත ශ්‍රී ලඞ්කාව ගෙනයන සේනාධිනායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට දීර්ඝායු වේවා...
  2. markhaloce

    SMS වලින් phone කාඩ් දාන හැටි දන්න අය එන්ඩෝ...

    ඩෑලොග් "top" ගහල ස්පේ‍ස් එකක් තියල කාඩ් එකේ නොම්බරේ ගහල 123ට එස් එම් එස් කරපං... කෝට්ස් නැතුව ගහපං...
  3. markhaloce

    ElaKiri jathiwadiyooo

    මොනා කරන්නද බං.. ආගම ජාතිය කියන්නෙ හොඳට මත්වෙන්න වැදෙන සැර ජාති දෙකක්.. ඔය දෙක ගානට පෙව්ව නං ඕනෙ ජඩවැඩක් කලෑකි.. තමුන් හරක් වගේ අඳිනව කියල මුස්ලිම් උන්ට තේරෙන්නෙත් නෑ, සිඞ්හල උන්ට තේරෙන්නෙත් නෑ.. ආගම ජාතිය වෙනුවෙන් කියල පැටව් ගහනව දෙතුන් සීය.. අන්තිමට උන්ට අපා දුක් විඳින්න වෙන්නෙ.. වැඩි කල් යන්න...
  4. markhaloce

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    ගල් අඟුරු එන්ජිමක් වගේ උනාට නං කමක් නෑ බං.. මගෙ කොමත් ඒ හැටි අලුත් එකක් නෙමේ.. 2008දි ගත්තු 2007දි හදාපු එකක්.. බෝඩ් එක MSI ms-7267 හද්දා පරණ ගල් යුගේ එකක් තමා... මේකට 64MB කැශ් තියෙන හාඩ් ගහන්න පුළුවන් වෙයිද කියලත් ශුවර් නෑ.. මොනා ගැහුවත් SATA තමා.. SATA2 පෝට්ස් නැත :/ දැන් තියෙන සැම්සුන්ග්...
  5. markhaloce

    Aduma ganata internet..

    ඤෑ බං.. ඩොන්ගලෙ 7.2 එකක්.. සිගිනොල් කනු තුනයි තිබ්බෙ :/ ඩොන්ගලේ එලියට දාන්න කේබලයක් තිබ්බෙත් නෑ.. :D දැන් ටීකට කලින් ගිහිං ගෙනාව.. හෙට ඉතුරු විනාඩි විසිපහ ඩොන්ගලේ එලියට දාල බානව... :)
  6. markhaloce

    මේ හීනේ තේරැම කියපන්කෝ

    උඹ දත් ගැන හිතන එක නවත්තපං :P එතකොට ඕව පේන්නෑ..
  7. markhaloce

    කෙන්දරේ.....

    නිකං ආතල් එකට කේන්දරේ උස්සං යන්නෙ කව්ද බං :3 අනිවාර්යයෙන් අතේ සතේ නැතිවෙනකොට, දෙතුන් පාරක් අනතුරක් වෙන්න ගියාම වගේ තමා.. ඉතිං බලන හැමවෙලාවෙම හපල හපල ගානව.. බෝධි පූජා තියන්න කියනව... :v
  8. markhaloce

    Legal Help Wanted

    අහ්.. 119 :D
  9. markhaloce

    Legal Help Wanted

    ගෙදර ලඟට ඇවිල්ල පිස්සු කෙලින වෙලාවක 911 කෝල් කරපං.
  10. markhaloce

    ජීවිතයේ පැරණිම මතකය

    මට නං මතක පරණම සිද්ධිය බඩගාන කාලෙ එකක්... ගෙදර නොවෙන, ජීවිතේට දැකල නැති අමුතුම බිම සුදු ටයිල් අල්ලපු වටපිටාවක බඩගාන ඉරියව්වෙන් ඉඳගෙන වටේ තියෙන දේවල් දිහා අමුතු විදිහට බැලුව මතකයි.. ජීවිතේට දැකල නෑනෙ.. ඊලඟට මතක පරණම සිද්ධිය සරල සංකල්ප තේරුම් ගන්න උත්සාහ කරන අවධියෙ වෙච්චි එකක්... තේරුං ගන්න...
  11. markhaloce

    Aduma ganata internet..

    ඩෑලොග් එකේ පෑ දෙකේ පැකේජ් එක දාල බෑව 1280.264 MB :D තා විනාඩි විසිපාක් ඉතුරුයි :3 ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපිසඩ් එකාමාරක් බාගත්ත :D තා පනාක් දාල තා එකමාරක් බානව.. වලාර් මොගුලීස්
  12. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    අඩේ ලෙසා :D ඔව් යකෝ මම තමා රෙඩ් ටීම්.. :) උඹට ගූගල්+ අකෞන්ට් එකක් නැද්ද බං ? අනේ තියේ නං මාව ඇඩ් කරගංකො.. මාක් සකර්බර්ග් කියල නම තියෙන්නෙ :D ප්‍රොපයිල් පික්චර් එක මේ එලකිරි එකේ තියෙන පින්තූරෙමයි :D
  13. markhaloce

    Aduma ganata internet..

    ඔන්න බලාං ආඩම්බරකාර තාත්ත ඉන්ටනෙට් යන පුතාලට දෙන තෑගි :/
  14. markhaloce

    Aduma ganata internet..

    :/ එතකොට බං රුපියල් හත කුරිරු ත්‍රස්තවාදයෙන් රට බේරාගත් සේනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් ගහන බදුද ? :( 50කට හතක් බදු ගහනව කියන්නෙ ඕකගෙ අම්ම යහතින් ඉන්නවනෙ අම්මප... You must spread some Reputation around before giving it to ksagayan again.
  15. markhaloce

    Aduma ganata internet..

    ඩෑලොග් සිම් එකේ රුපියල් 3.00ක් තිබ්බ.. පනහෙ කාඩ් එකක් දාල 678 ට kbb 50 කියල ගහල සෙන්ඩ් කලාම උන් මැසේජ් එකක් එවනව "Sorry! You do not have sufficient credit to activate the Mobile Broadband service. Please reload and try again." මොන රෙද්දක්ද යකෝ මේක ? ටයිම් බේස්ඩ් ඇක්ටිවේට් කරගන්න සිම් එකේ...
  16. markhaloce

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    වෙල්.. ෆස්ට් ඔෆ් ඕල් අයි ශුඩ් ස්ටේට් දැට් අයි ඈම් නොට් ෆ්ලුඅන්ට් ඉන් එන්ග්ලිශ්.. සෝ අයි මස්ට් ඉම්ප්ලෝ යූ ටු ඩෝන්ට් මේක් ෆන් ඔෆ් මයි ග්‍රැමර්... අයි රියලි අඩෝර් යුවර් කමෙන්ට් ඔන් දිස් කුඑස්චන් එක්සෙප්ට් දැට් ෆිව් වර්ඩ්ස් යූ හෑව් මෙන්ශන්ඩ් අබෞට් බාක්ලේස් ඇන්ඩ් ටෙක්සෝන්... ඉන් මයි ඔපීනියන්, නොට්...
  17. markhaloce

    ElaKiri Programmer's Club

    :O C++ වල std::string කියල තියෙන්නෙ fundamental data type එකක්ද ? :O char array එකක් නෙමේද ? :O
  18. markhaloce

    Aduma ganata internet..

    එයාටෙල් සයිට් එකේ ඔහොම ප්ලෑන් එකක් ගැන කොහෙවත් සඳහනක් නෑනෙ බං o_O තව නං සිම් ගන්න ශල්ලි නෑ :/ මේක තමා අන්තිම එක..
  19. markhaloce

    එයාටෙල් උදව් !

    :D එල බං.. හරි... එතකොට මැසේජ් ව්අලිං රීචාජ් කරන්න ක්‍රමයක් නැද්ද ? "You must spread some Reputation around before giving it to Ushan Malshika again."
  20. markhaloce

    ElaKiri Programmer's Club

    You must spread some Reputation around before giving it to Hambantota Malli again.

    No contents