ඒ නම කියවන්නෙ ජම් ජූම් කියලද ? ජෑම් ජූම් නෙමේද ?
ප්රශ්නෙ තමා ඒ ප්රකාශයත් සමඟ එකඟ නොවීම.. ජූම්ට ඒ වගේ ප්රකාශයක් කරන්න අයිතිය තියෙනව වගේම තමා, තව කෙනෙක්ට ඒකට විරුද්ධ වෙන්න, සහ ඒක විවේචනය කරන්නත් අයිතිය තියෙනව..
අයිතියක් නැත්තෙ අඩෝ අපි තමා හරි තොපි මිථ්යා දෘශ්ටිකයො කියල බයින්නයි ගහන්නයි...