1. markhaloce

    ElaKiri Programmer's Club

    එල මචංස්.. :) පුළුවන්නම් ඔය වෑර්ලස් නෙට් කනෙක්ශන් දෙන ISP ල ඔය ඉලෙක්ට්‍රෝ මැග්නටික් වේව්ස් හදාගන්න විදිහ ගැන ලිපියක් හොයල දියංකො :/ ගූගල් පීරුව දන්න වචන අඩු නිසාද කොහෙද හම්බ වුනේ නෑ බං... ඩේට පැකට්ස් යවන්න ඉලෙක්ට්‍රො මැග්නටික් වේව්ස් හදන ගැජට් එකේ නම මොකක්ද ?
  2. markhaloce

    එයාටෙල් කෝලර් ටියුන් ?

    ෆ්‍රී කොහෙද බං :/ දවස් දෙහෙකින් රුපියල් 3 + ටැක්ස් අය කරනවලුනෙ.
  3. markhaloce

    ElaKiri Programmer's Club

    ඉලෙක්ට්‍රෝමැග්නෙටික් වේව්ස් ? :O අඩේ.. TY වේවා.. මං හොයල බලන්නං... රෙප් දෙකයි බං :/ පවර් එක තාම 2යි. You must spread some Reputation around before giving it to Voltage again.
  4. markhaloce

    ElaKiri Programmer's Club

    මචංස්ලා තව පොඩි ප්‍රශ්නයක් තියෙනව... මේක නං රේඩියෝ සිග්නල් ගැන.. සොෆ්ට්වෙයා වලට කෙලින්ම අදාල නැති වුනාට මෙව්ව නැත්තං ඉතිං ප්‍රෝග්‍රෑම් එකක් ශෙයා කල්ලත් ඉවරයිනෙ බං :/ මේකයි ප්‍රශ්නෙ.. දැන් අපි 3G පරම්පරාවෙ මොකක් හරි එකක් පාවිච්චි කල්ල නෙට් එනවනෙ බං.. ඔය නෙට් එන්නෙ, ටෙලිෆෝන් කණුවෙන් ඩේට පැකට්ස්...
  5. markhaloce

    එයාටෙල් කෝලර් ටියුන් ?

    :( උන්ට බැන්නට අන්සබ්ස්ක්‍රඉබ් වෙනවයැ බං :/ උනුත් පව්නෙ.. කරන්න වෙන රස්සාවක් නැති කමටනෙ බං කීයක් හරි හොයාගන්න කස්ටමර් කෙයා එකට බැඳුනෙ :/ අනික අනවශ්‍ය දේවල් දීල එයාටෙල් එක වැඩියෙන් සල්ලි කඩාගත්ත කියල කස්ටමර් කෙයා එකේ උන්ට ඒකට සමානව පඩි වැඩිවීමක් දෙන්නෙ නෑනෙ :/ බයින්න ඕනෙ ඕකෙ අධ්‍යක්ෂකලට.. ඕකුන්...
  6. markhaloce

    එයාටෙල් කෝලර් ටියුන් ?

    එයාටෙල් කෝලර් ටියුන් ? මොකක්ද බං මේ එයාටෙල් කෝල ටියුන් මඟුල ? අද උදෙ නමේට විතර මෙන්න මෙහෙම මැසේජ් එකක් ආව.. Your subscription to Caller Tunes will be renewed in 2 days.You will be charged Rs.03.00+Tax .Please recharge your account to enjoy the service. මොන රෙද්දක්ද බං.. මං මෙහෙම එකක්...
  7. markhaloce

    torrent direct download

    බීටී ක්ලෞඩ් එකට රෙප්++ :D
  8. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ** පට්ට කම්මැලි බං හැමදාම එක විදියට හලෝ ගහලා ඇතිවෙලා ආතල් server එකක් තිබුනානම් හරි ** :( ROCK සවර් වලවත් ගහපං
  9. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    නිදාගනිං මිනියො මහ රෑ තිස්සෙ මේක අස්සෙ රිංග රිංග සෝස පාට මූනු දාන්නෙ.. :baffled:
  10. markhaloce

    torrent direct download

    අහ් ප්‍රොමෝ කෝඩ් ඕන්නෑ :D rep++
  11. markhaloce

    torrent direct download

    :D ප්‍රොමෝ කෝඩ් එකක් තියේ නං දියංකො...
  12. markhaloce

    torrent direct download

    furk තමා.. හැබැයි දවසට ෆ්‍රී අකෞන්ට් එකකින් බාන්න දෙන ලිමිට් එකක් තියේ..ඊට වඩා නම් බෑ..
  13. markhaloce

    Aduma ganata internet..

    මගෙ නම් කණු හතරයි තමා බං කොච්චර කලත් එන්නෙ... මාත් බාන්නෙ ඔය පැකේජ් එකෙන්.. මං නං ජීබී 1.9ක් විතර බාගත්ත.. මාත් 7.2 ඩොන්ගලයක්.. උපරිම ස්පීඩ් එනව 4.0ක් වගේ.. ඒත් ටික වෙලාවයි... බොහෝ වෙලාවට ස්පීඩ් එක 3.0 2.0 1.0 වගේ අගයන් වල තියෙන්නෙ.. ඕක ඔහොම තමා බං.. HSPA වල නියම ස්පීඩ් එක ප්‍රායෝගිකව දෙන්න බෑ...
  14. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    කඩ්ඩ බැරි අපිව කින්ඩියට ගන්නව :/
  15. markhaloce

    Salli Poliyata ඕනේ

    එක එකාගෙන් ගිණි පොළියට ණය ගන්නැතුව බැංකුවකින් ලෝන් එකක් ගනිං බං...
  16. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ඈ නෑ බං.. :/ වෙලාවකුත් නෑ.. ඊයෙ හවස ප්ලේ කරන්න හැදුව.. සවර් පුල්.. දෙතුන් පාරක් බලල අතෑරල දැම්ම බං..
  17. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    සම් ස්ට්ජුපිඩ් ෆ් කෝස්...

    No contents