දික් කසාදෙ තමා බං හොඳම එක...
මෙහෙ තියෙන්නෙ අමු ලිං මැඬි මී හරක් ඔලමොට්ටල තකතීරු සංස්කෘතියක්...
ඒ සංස්කෘතියට පිං සිද්ධ වෙන්න ලිංමැඬි හරක් ඔක්කොම හිතන්නෙ දික්කසාදෙ කියන්නෙ බලු වැඩක් කියල....
දික් කසාද කියල එකක් තියෙන්නෙ ඕවට තමා...
නිකං බොරුවට විසඳුමක් පෙනි පෙනි මොන රෙද්දකටද විඳවන්නෙ....
දික් කසාද...