...මෙලො එකෙක් හිතන්නති මල් සත්තු හිතන්නේ. උන්ට ඒවා ගෙස් කරන්න බෑ. උන් කියන්නෙ ලංකාවෙ ඕනෙ එකෙක් හිතන, නෙලුම්, මානෙල්, පිච්ච ඔය වගේ ඒව, පළතුරු, සත්තු එහෙමත් එහෙමයි. ඕක ගෙස් කරන්න බැරි උනු ගමන් සාස්තර ගෑනු මාරු වෙනව ශේප් එකේ මොනවහරි කියල
මේ නාඩි වාක්ය ගැන අහන්න හේතුව ඒක තාම ටෙස්ට් කරන්න බැරි...