මන් ඕක බැලුවේ අවුරුදු 2.5කට කලින්
මන් ඕක බැලුවේ අවුරුදු 2.5කට කලින්. මොකද මට බබල හිටියේ නෑ ඉතින් ගිහින් බැලුවා. අවුරුද්දක් ඇතුලත පලවෙනි බබා කෙල්ලෙක් හම්බෙනවා කිව්වා එක හරි ගියා. බබා හම්බුනාට පස්සේ ගොඩක් දේවල් ලැබෙනවා කිව්වා බබා එයාගේ පින් එක්ක අරන් එන දේවල් නිසා. අපේ වයිෆ්ට අවුරුදු ගානකට පස්සේ ලොකු ප්‍රොමෝෂන් එකක් ආවා එයාගේ MSC එකත් ඉවර කළා අමාරුවෙන්, මගේ ජොබ් එකත් ගොඩක් හොද එකක් උනා දැන් ගේ හදනවා. මේ රටේ ඉන්නෙත් නෑ කිව්වා, එකත් එහමම වෙයි වගේ මට හිතෙන්නේ.
එයාලා අනාගතේ ගැන කියන්නේ අපේ හිතේ තියෙන අපි කැමති දේවල් කියල මට හිතෙන්නේ එක නිසා ඒවා හරියනවා හැබැයි කිව්වා වගේ විස්වාස කරන්න ඕන

.
ගොඩක් අය කිව්වා එයාලය අතීතය 100% කියන්න පුළුවන්. අනාගතේ ගැන කිව්වා ඒවත් මේ වෙනකන් හරි ගියා. බලමු 2වෙනි බබා හම්බවෙනවා කිව්වේ මට අවුරුදු 37දී එකත් එහෙම වෙන සීන් එකක් තියෙන්නේ, ගෑනි මුලින් කිව්වා එකෙක් හොදටම ඇති කියලා, දැන් දැන් අදහස වෙනස් වෙනවා වගේ


..