මම ලොකුවට ජෝතිෂ්‍ය, කේන්දර අනන් මනං විශ්වාස කරන්නේ නෑ. උඹලට වෙලා තියෙන අහඹු ලෙස හරියන්න බැරි හිතාගන්න බැරි විදියට සාර්ථක උන අනාවැකි අත්දැකීමක් තියෙනවනම් කොටාගෙන යමල්ලකෝ.
මචං නාඩි වාක්‍ය අහන්න හොඳ තැනක් ලංකාවේ තියෙනවද..?මට තාම සෙට් වෙලාම නෑ.කීයක් ගන්නවද,යනකොට මොනවද ගෙනියන්න ඔනේ..මොකක් හරි හොඳ තැනක කන්ටැක් එකක් තියෙනවනං මට PM එකක් දානවදමම ගියා නාඩි වාක්‍ය අහන්න ගිය බ්‍රහස්පතින්දා (16/10/2020). උපන් දිනෙයි දකුණු අතේ දබරැඟිල්ලෙ ප්‍රින්ට් එකයි විතරයි ගත්තේ... අනේ මන්දා.. මම නම් කොර උණා.. අම්මගෙ, තාත්තගෙ, වයිෆගෙ, මගේ නම් හරියටම කිවුවා.. අනාගතේ ගැනත් කිවුවා... තාම ඒවයෙ ඇත්ත බොරු දන්නෙ නෑ...
බම්බලපිටියේ තියෙන්නේ බන්, මගේ යාලුවෙකුත් ගියා. අතීතය වර්තමානයනම් බලන් හිටියා වගේ හරි, ඒත් අනාගතයනම් හරියටම හරි නෑ.මචං නාඩි වාක්‍ය අහන්න හොඳ තැනක් ලංකාවේ තියෙනවද..?මට තාම සෙට් වෙලාම නෑ.කීයක් ගන්නවද,යනකොට මොනවද ගෙනියන්න ඔනේ..මොකක් හරි හොඳ තැනක කන්ටැක් එකක් තියෙනවනං මට PM එකක් දානවද
මේ ලෝකේ මොකෙක්ට වත් අනාගතය කියන්න බැහැ , කව්රු හරි එහෙම පුළුවන් කියල කියනවනම් පට්ට පල් බොරුවක්.
අපි දැක්කා සාස්තර කාරයෝ කියන දේ අහලා චන්ද තියලා චන්ද කෙලවෙච්ච ජනාධිපතිවරු. ගෙවල් දොරවල් නැති වෙච්ච මිනිස්සු.
පට්ට පල බොරු.
ගොඩක් උන් වෙන්න පුළුවන් වෙන්න බැරි දේවල් ගොඩක් කියනවා. ඉතින් සම්බවිතාවය අනුව එකක් වෙනවා. ඔකේ මැජික් නැහැ.
ලංකාව පට්ට දුප්පත් හිගන රටක් හැම තැනටම ණයවෙලා. කෙනෙක් හෝ පිරිසක් ඉන්නවනම් ඔහොම අනාගතය කියන්න පුළුවන්. වැඩිය ඕනේ නැහැ. දවස් අවරුදු ගණන් ඉස්සරට වෙනදේ ඕනේ නැහැ. මිනිත්තු 5ක් ඉස්සරහ පේන කෙනෙක් ඉන්නවනම් පුළුවන් ලෝකේ ධනවත්ම රට කරන්න.
ඔව් world stock market එකේ ඉන්වෙස්ට් කරනනවා .බොන්ඩ්ස් ගන්නවා. බිලියන ගණන් හොයන්න පුළුවන්. කියන්න තියෙන්නේ මීළඟ පැයේදී. නැත්නම් මිනිත්තු කීපයේදී. නම්කරන stock එක උඩ යයිද පහල යයිද කියලා
ඔව් ආණ්ඩු රටවල් වලට එහෙම ඉන්වෙස්ට් කරන්න පුළුවන්. කරනවා. අපිත් අජිත් කබ්රාල් මහත්තය ඉන්නකොට (පෙර ) ග්‍රීක බොන්ඩ්ස් වල ලංකාවේ සල්ලි ආයෝජනය කරලා අනා ගත්තා .ඒක වෙනම කතාවක්.
එහෙම අනාගතය කියන මිනිස්සු නැහැ. නිකන් බොරු පස්සේ යන්න එපා. මහන්සි වෙලා තමන්ගේ අනාගතය හදා ගනිල්ලා
මේ stocks ගැන කතාවනම් සිරාම ඇත්ත, අපි මෙච්චර involve වෙන දෙයක් වෙලත් ඒක වැඩ කරන්නේ ස්වබාවික රටාවකට. තාවකාලිකව පොඩ්ඩක් එහෙ මෙහෙ යනවා මිසක් ලොකු වෙනසක් නෑ.world stock market එක ගැන ඉගෙන ගත්ත ඔනම එකක් දන්න දෙයක් තියෙනවා, ඒක තමයි world stock market කියන්නෙ මිනිස්සුන්ට ඕන විදියකට වෙනස් කරන්න බැ,
ඒක සිද්ද වෙන්නෙ මොකක් හරි ස්වභාවදර්මයේ රටාවකට, මිනිස්සු support and resistance , fibonacci ඇද ඇද මාකට් ඇනලයිස් කියලා මොනාද කරන්නෙ, යම්කිසි ස්භාවික රටාවකට අනුව මාකට් එක වෙනස් වෙනවද කියලා හොයන එක නේද ?
harmonic patterns වලින් මාකට් එක ඇනලයිස් කරන්නෙ කොහොමද ? අතිතයේ සිද්ද උන දේවල් ම ඒ විදියටම නැවත සිද්ද වෙනවා කියලා නේද ? හරියටම නාඩි ශාශ්ත්‍රයේ වගේ..
price action කියලා කරන්නෙත් ඔය ටිකම නේද ? අතන මෙහෙම කැන්ඩල් එකක් තියෙනවා මෙතන මෙහෙම එකක් තියෙනවා නම් පොතේ හැටියට ඉලග එක මෙහෙම වෙන්න ඕන කියලා නේද බලන්නෙ
ස්භාවදර්මය කියන්නෙ රටාවක්, ඒ රටාව ඉගෙන ගන්න ලොකු ලොකු කැල්කියුලේශන්ස් අවශ්යයි, අපේ විද්යාව තාම එච්චර දියුනු නැ, ඒ නිසා තමයි තාම support and resistance , fibonacci , harmonic patterns වලින් ඔවා හොයන්න යන්නෙ,
ජෝතිශ්‍ය කියන්නෙ අපි දැන් දන්න විද්යාවට වඩා ගොඩක් ඉස්සරහයින් තියෙන, ඔය ස්වභාවික සිද්දින් වෙන හැටි අකුරටම කියන්න පුලුවන් ගනිත ක්‍රමයක්, ජෝතිශ්‍ය කියන්නෙ තනිකරම ගනන් ක්‍රමයක්, නැතුව එක එකාට හිතන එන එන එක කියන දෙයක් නෙමෙයි.
https://www.astro.com/swisseph/swephinfo_e.htm
මේ ප්‍රොජෙක්ට් එක බල්න්න, Switzerland කම්පැනි එකක් NASA එකත් එක්ක එකතු වෙලා අපේ ජොතිශ්‍යටත් වඩා දියුනු විදියට අනාවැකි කියන්න System එකක් ඩිවලොප් කරනවා.
මෙයාලට ඕන කාගෙ වත් හදහන බලන්න නෙමෙයි, කාලගුනය, මිනිස්සුන්ගෙ හැසිරිම් ඉස්සරහට මොනවා වෙයිද කියලා ප්‍රඩික්ශන්ස් ගන්න, යුද්ද, චන්ද වගෙ වැඩ වලදි, දියුනු රටවල් බිලියන ගනන් වියදම් කරලා මේවා රිසර්ච් කරනවා.
අපි ලග පුස්කොල පොත් වගෙ තියෙඅන්වා නම් මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක එකතු වෙලා ඒක සොෆ්ට්වයා සිස්ටම් එකකට දාලා පරික්ශා කරගන්න පුලුවන් SDK එකක් තියෙනවා මෙයාලා ලග Free Download කරගන්න.
ලකාවෙ ගොඩක් ජෝතිශ්‍ය සොෆ්ට්වයා වලට පාවිච්චි කරන්නෙ මෙයාලගෙ SDK එකේ DLL සහ JAR files, එක්ක NASA එකේ DATA Files.
මමත් world stock market එකට Indicators / EA ලියන නිසා මම දන්නවා, දැනට ලක්ශ 30 ට විතර ගන්න තියෙන Indi යක් තියෙනවා ඒක වැඩ කරන්නෙ ඔය swisseph lib එකෙන්,
ඒ කියන්නෙ forex signal ගන්නෙ astrology වලින්, තාම 100% ක්ම නැති උනත් ඉස්සරහට සමහර විට 100% ක් මාකට් ඇනලයිස් එකක් astrology වලින් කරන්න පුලුවන් වෙයි විද්යාව දියුනු උනොත්..
ප්‍රශ්නෙ තියෙන්නෙ astrology වල නෙමෙයි, අපි විද්‍යාව කියලා හොයාගෙන තියෙන දේවල් තාම සිනිබෝල දේවල්, ඒවට බැ astrology එක්ක සංසංදනය කරන්න..
(ඒ වගේම ජෝතිශ්‍ය ඉගෙන ගත්ත ඕනම කෙනෙක් දන්නවා ජිවිතේ හැම දේම අපේ හදහන බලලා විතරක් කියන්නත් බැ, තව බීජ ගොඩක් තියෙනවා, යමක් තිරනය වෙන්න.. 100% ම ජොතිශ්‍ය මත යැපීමත්, 100%ක් ම විශ්වාශ නොකිරිමත් දෙකම අනුවන කමක්.)

world stock market එක ගැන ඉගෙන ගත්ත ඔනම එකක් දන්න දෙයක් තියෙනවා, ඒක තමයි world stock market කියන්නෙ මිනිස්සුන්ට ඕන විදියකට වෙනස් කරන්න බැ,

Hamudawata banala post ekak one oyagen,radical kollek widiyata rate issarahata yanna puluwan oyataපට්ටපල් බොරු දාන්න එපා බොල
wandala post ekak dapanHamudawata banala post ekak one oyagen,radical kollek widiyata rate issarahata yanna puluwan oyata
මේකෙ බලන්න පුලුවන් අය ඉන්නවා... අහලා බලන්නමගෙත් කේන්දරේ වත් බලන්න හිතෙනවා වෙන දේවල් වල හැටියට![]()

එවන්න මම බලනවා. ඔයාගේ ලස්සන ෆොටෝ එකක් එක්ක එවන්නමගෙත් කේන්දරේ වත් බලන්න හිතෙනවා වෙන දේවල් වල හැටියට![]()