නාඩි වාක්‍ය ඇත්තද..?

kalana69

Member
Nov 16, 2010
11
2
0
නාඩි වාක්‍ය ඇත්තද..?

මචන් කෙල්ලගෙ ගෙදරින් කේස් එකක් ඇවිත් එක අවුල් ගියා..කෙල්ලත් වෙනස් උනා සීන් එකෙන් පස්සෙ.. 6 yrs බාලයි බන්..සීන් එක මේකයි.මන් ගිහින් නාඩි වක්ය කියල තියන සීන් එක බැලුවා..මන් විවාහ වෙන කෙනාගෙ විස්තර කිවුව..ඔක්කොම කියපු විස්තර කෙල්ලගෙ ඒවට ටැලි උනා..හැඩ රුව,වයස,පවුලෙ විස්තර, නම පවා කිව්වා..ඒකෙ audio එකත් මන් කෙල්ලට යැව්වත් වැඩක් උන්නෑ."අම්මටයි තාත්තටයි පිටින් යන්නැ.බදින්ඩ තිබ්බොත් බදී.බලාපොරොත්තු තියගන්ඩ එපා" කියල කියන්නෙ.. මට අර කියපු අනාවැකිය හිතට හෙන වදයක්..මොකක්ද කරන්නෙ බන්..? :confused:
 
RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මගෙ යාලුවෙක් බැලුවා. පල්ලියක් ගාව ඉන්න කෙල්ලෙක්ව බදිනවා කිව්වා. අවුරුදු 7 කට පස්සෙ ඌ බැන්දෙ අපේ ගෙවල් ගාවම කෙල්ලෙක්.. පල්ලියක් නෙමෙයි ඒ ගේ ගාව නල ලිදක්නම් තියෙනවා. කියපු නම් ගම් ඔක්කොම වැරදියි
     
    kalana69

    Member
    Nov 16, 2010
    11
    2
    0
    නැහැ මචන් මෙතන මගේ කෙල්ලගෙ විස්තරම කියපු එකනෙ අවුල
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    un wena technique ekakin owa kiyanne ban.
    past data hariyatama kiynawa.
    Future ewwa hathara athata wanala kiyanne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,257
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ ජිවිතේ කියපු හැම දෙයක්ම හරි. පහුගිය වගේම ඉදිරියට වෙන්න තියෙන දේවල් කියලා කිව්ව දේවලුත් හරි. කොච්චර දැඟලුවත්, කොච්චර මහන්සිවුනත් අන්තිමට හැරිලා බලනකොට ඒ කියපු දේ වලට අදාලව හැම දේම වෙලා තියෙන්නේ. මට තේරෙන්නේනම් මිනිස්සු ඉපදිලා තියෙන්නෙම උපතේ සිට මරණය දක්වා කටු සටහනකුත් එක්ක. ඒ දේවල් වෙනස් කරගන්න පින්කම් හා මහන්සිය කියන දෙකම එකට කරන්න ඕන. ඔය දෙකෙන් එකක් විතරක් කළාට සාර්ථක නෑ. මේක මට මගේ අත්දැකීම් එක්ක තේරෙන විදිය. සමහරවිට වෙනින් කෙනෙක්ට වෙනින් මතයක් තියෙන්න පුළුවන්. අනික දැන් වෙනකොට නාඩි වාක්‍ය හරියට කියනවද කියන එකත් මම දන්නේ නෑ
     
    මමත් නඩි වාක්‍ය බැලුවා. මගෙ අම්මගෙ තාත්තගෙ නම් හරිය ට කීව. මම බැඳලා නැති නිසා ගෑනිගෙ නම කිවෙ නෑ. බදින කෙනාගෙ නම වෙනුවට නම් 10-15 ක් කියල මෙවගෙන් එකක් හරි ඒ වගෙ වෙන එකක් හරි තියෙන කෙනෙක් බඳිනව කීව. අවුරුදු 2කින් රට යනව කීව. අවුරුදු 6 කට කලින් බැලුවේ ඒකාලෙ ප්ලැන් එක තිබ්බෙ රට යන්න තමයි.
    මට හිතෙන්නෙ උන්ට අතීතෙ ඒව හරියටම කියන්න පුලුවන්. අනගතේ ගන හරියට කියන බැඑ. හබැයි උන් අනගතේ ගැන් කියන ඒව හරි කියල අපි ඔලුවට ගත්තොත් අපි ඒ ප්ලැන් එකට වැඩ කරනව
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757

    :yes:
    ++
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන් කෙල්ලගෙ ගෙදරින් කේස් එකක් ඇවිත් එක අවුල් ගියා..කෙල්ලත් වෙනස් උනා සීන් එකෙන් පස්සෙ.. 6 yrs බාලයි බන්..සීන් එක මේකයි.මන් ගිහින් නාඩි වක්ය කියල තියන සීන් එක බැලුවා..මන් විවාහ වෙන කෙනාගෙ විස්තර කිවුව..ඔක්කොම කියපු විස්තර කෙල්ලගෙ ඒවට ටැලි උනා..හැඩ රුව,වයස,පවුලෙ විස්තර, නම පවා කිව්වා..ඒකෙ audio එකත් මන් කෙල්ලට යැව්වත් වැඩක් උන්නෑ."අම්මටයි තාත්තටයි පිටින් යන්නැ.බදින්ඩ තිබ්බොත් බදී.බලාපොරොත්තු තියගන්ඩ එපා" කියල කියන්නෙ.. මට අර කියපු අනාවැකිය හිතට හෙන වදයක්..මොකක්ද කරන්නෙ බන්..? :confused:

    මොකටද බය වෙලා? උඹ ඔව්ව විස්වාස කරනවනම් බය වෙන්න දෙයක් නෑනෙ. ඔය වාක්යෙ හැටියට උඹට අනිවාර්යෙන් ඔය කෙල්ල බඳින්නම වෙනවනෙ. කෙල්ලගෙ හැඩරුවයි නමයිත් හරිනෙ :P

    කෙල්ල බඳින්න බැරි උනොත්, ඔය නාඩි/කේන්දර/නැකැත් ලබ්බවල් බදාගෙන හිටියා කියලා වැඩක් උනේ නෑ කියලා හොඳට මතක තියාගනින්. :angry:
     
    kalana69

    Member
    Nov 16, 2010
    11
    2
    0
    මේ situation 1 ගැන මොකද හිතන්නෙ..?? අම්මලා,නෑදෑයො කියන්නෙ ඉවසල ඉන්ඩ කියල..
     
    kalana69

    Member
    Nov 16, 2010
    11
    2
    0
    බය, මන් මොකක්ද ගන්න තීරනේ? ignore කරද්දි බලාපොරොත්තු තියන් ඉන්නවද කියන එක..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,257
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමත් නඩි වාක්‍ය බැලුවා. මගෙ අම්මගෙ තාත්තගෙ නම් හරිය ට කීව. මම බැඳලා නැති නිසා ගෑනිගෙ නම කිවෙ නෑ. බදින කෙනාගෙ නම වෙනුවට නම් 10-15 ක් කියල මෙවගෙන් එකක් හරි ඒ වගෙ වෙන එකක් හරි තියෙන කෙනෙක් බඳිනව කීව. අවුරුදු 2කින් රට යනව කීව. අවුරුදු 6 කට කලින් බැලුවේ ඒකාලෙ ප්ලැන් එක තිබ්බෙ රට යන්න තමයි.
    මට හිතෙන්නෙ උන්ට අතීතෙ ඒව හරියටම කියන්න පුලුවන්. අනගතේ ගන හරියට කියන බැඑ. හබැයි උන් අනගතේ ගැන් කියන ඒව හරි කියල අපි ඔලුවට ගත්තොත් අපි ඒ ප්ලැන් එකට වැඩ කරනව

    අනාගතේ ලස්සන කරලා ඉන් ඩීටේල් ඒ අයට කියන්න බෑ. ඔය පත් ඉරුව කියවන පොර තමයි අතින් දාලා ලස්සනකරලා කියන්නේ හැබැයි දල සටහන පැහැදිලියි. ඕක කල්පනා කරාම හිතෙන්නේ මිනිස්සු නිකං ප්‍රෝග්‍රෑම් කරලා ඉපදෙන්නේ වගේ.
    බුදුහාමුදුරුවන්ගේ කතාව පේනවනේ, එක්කෝ බුදුවෙනවා, නැත්තං සක්විති රජ වෙනවා. මේ පොඩි එකෙක් බලලා ඔහොම දෙයක් කියන්න පුලුවන්ද? රජ පවුලක නිසා රජ වෙන එක සම්භාවිතාවය වැඩියි කියමු, ඒත් බුදු බව කියන දේ දන්නෙවත් නැතිව බුදුවෙනවා කියනකොට. :dull:

    pm එකක් දාල තිබුනා කොහෙන්ද ඇහුවේ කියලා, ඒ දවස්වල තිබුනේ බම්බලපිටියේ පැල්මයුරා ඇවනිව් වල. දැන් ඒ කට්ටියමද කරන්නේ, එතනමද තියෙන්නේ දන්නේ නෑ. උන් එක එක තැන් වල එක එක කාලෙට ඉන්නේ.
    ඒ වගේම මේ වෙනකොට ඕවා කොච්චර දුරට හරිද කියන එක ගැන වගකියන්න බෑ:dull:
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    ඒ දවස්වල තිබුනේ බම්බලපිටියේ පැල්මයුරා ඇවනිව් වල. දැන් ඒ කට්ටියමද කරන්නේ, එතනමද තියෙන්නේ දන්නේ නෑ.
    දැනුත් එතන උඩ තට්ටුවෙම තමා ඉන්න තියෙන්නෙ
    අනිවාරයයෙන් යටින් මල් එකක් අරන් යන්න ඕන
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    උඹේ අම්මා එක්කරන් පළයන් එහෙනං :rofl::rofl:
    මම උඹේ අම්මව එක්කන් ගිහින් නාඩි වාක්යය බැලෙව්වා. අරුන්ට ඒක කියවන්න දුන්නෙත් නැහැ උඹගේ අම්මා රෙද්ද උස්සලා උන්ට කියලා හුකව ගන්න පටන් ගත්තනේ බන්. අපරාදේ නාඩි අරන්න දුන්න සල්ලි ටික. හැබැයි උන් අන්තිමට උඹගේ අම්මට හුකපු හැටි විඩියෝ කරලා ඩීවීඩී එක දුන්නා. ඔන්න ලැප් එක ගාව රෝස පාට කවරෙක දාලා ඇති. ඒක පොඩ්ඩක් බලලා කියපන් උඹගේ අම්මගෙ කිම්බ ඔහොමද හොඳ නැත්තම් මයිල් තව ටිකක් කොට කරන්න ඕනද කියලා :)
     
    • Like
    Reactions: lgask