pissuda ban Japan car eke sudda wage bahala kiyapan business karanne kiyala 
wiyadam karanna salli athe tiyanawanam tawa monada oni

මිනිස්සු හිතන දේවල් නෙවෙයි ආදයම් බදු එකෙන් tax ගහන එක ගැනයි මම කියන්නේ.
මේක නම් වටිනවා. ඔයාලගේ අම්මා මගේ thread එක බැලුවද? Thanksමගේ අම්මා උපදේශනය කරන කෙනෙක්, මේ මගේ අම්මගේ උපදෙස්, "පලවෙනිම එක ගැනු ළමයෙක් රස්සාවටයි තත්ත්වෙටයි කැමතිවෙනවම් එයා ඔයාට සුදුසු කෙනෙක් නොවේ ඔය කරගෙන යන එක ඔහොම්මම නිහඩව කරගෙන යන්න, අසල්වැසියෝ කවුරුහරි ඇහුවොත් ඉන්ටනෙට් එකේ exam එකක් කරනවා කියන්න.
මාසිකව ගෙදරට අවශ්‍ය කරන බඩු අරන් එන්න එතකොට දෙමව්පියන්ට ටික දවසක් යනකොට තේරෙයි, රටේ නායකයන්නට කාටවත් කරදර නොකර ඡොබ් ඉල්ලන්න යන්නේ නැතුව රැ දුක් විදලා නිදි මාරගෙන හොයාගන්න සල්ලි ටික ප්‍රවෙසම් කර ගන්න හැම මාසේම සල්ලි account එකක දාන්න. ලක්ෂ 5ක් වුනාම එ් සල්ලි FD එකක දාන්න. රැකියාව ගැන පඩිය ගැන කාටවත් කියන්න එපා විශෂයෙන් ලගම ඉන්න යාලුවන්ට කියන්න එපා, දේශිය ආදයාම් එකට කවුරුහරි කිව්වනම් ඔයාට බදු ගෙවන්න වෙනවා. ඉතුරු කරන අතර ගෙදරට යම්කිසි ප්‍රමාණයක් වියදම් කරන්න, එතකොට ගෙදරින් ඔයාට සැලකිලි ලැබෙයි. ඔයා හරි දෙයක් කරනවම් සමාඡය හිතන විදිය ගැන ඔයා ප්‍රශ්ණයක් කර ගන්න එපා.
කවුරු හරි ඔයාව කොන් කරනවද නැද්ද කියන එක ඔයා හිතන ආකාරය අනුවයි වෙන්නේ. ඉන්ටනෙටි එකේ ඉන්න නිසා මානව හැකියා උපදේශක සනත් ගමගේ මහාතාගේ වැඩසටහන් youtube එකේ බලන්න. දෙරණේ අගහරුවාදා උදේ 8ට මොහාන් පල්ලියගුරුගේ මහාතාගේ මම වාසනාවන්තයි වැඩසටහන බලන්න."
Uba hari ban. matath ooka welaa tiyanawa. e dawas wala ape nadayo wena kawru hari campus giyoth mama tamai banum ahanne ape gonata yanna bari unaa ne kiyala. e campus yana ekath ekka apiwa compare karanawa. habai bari welaawath kawru hari ekek kudu gahala, mini marala, horakam karala waradi wada karala jivithe vinaasa karagaththoth uuta wadiya api hodin innawa neda kiyala apita kawruwath credit denneth naha. ehtakota saddayak wath naha. godak aya hithan inne campus giyaama serama hari kiyalaමේක නම් වටිනවා. ඔයාලගේ අම්මා මගේ thread එක බැලුවද? Thanks
![]()
මට හිතෙන්නේ හොදම වැඩේ තමන් Job එකක් කරන ගමන් Freelancing කරන එකයි නැත්නම් මිනිස්සු හොයන්න ගත්තම උන් ඊරිෂීයාවට අදායම් බදු දෙපාර්තමේන්තුවට කියයි ඊට පස්සේ උන් බදු ගහන්න එයි.

machan man meka metana ahana eka hari nadda danne na math asai machan freekancing karanna programmning nam dannawa
start ekak ganna patanganna kiyala diyallako
මේක නම් වටිනවා. ඔයාලගේ අම්මා මගේ thread එක බැලුවද? Thanks
![]()
පිට ගිහින් ඉන්නවා වගේ හදිස්සි තිරණ ගන්න ඉක්මන් වෙන්න එපා කිව්වා. ඔයාගේ පැත්තට අම්මා ඉන්න නිසා ඔයා එ්ක සවියක් කර ගන්න.
) මම එළකිරියට ලොග් වෙනකොට අම්මත් එනවා. ඉතින් මේක අම්මත් කියෙව්වා.පිට ගිහින් ඉන්නවා වගේ හදිස්සි තිරණ ගන්න ඉක්මන් වෙන්න එපා කිව්වා. ඔයාගේ පැත්තට අම්මා ඉන්න නිසා ඔයා එ්ක සවියක් කර ගන්න.
තනියම ජීවත් වෙන්න ගියහම කැම බීම ප්‍රශ්ණෙදි ඔයාට කරදරයකට මුහුන පාන්න වෙයි.අම්මා උයන කෑම සෞඛ්‍ය ආරක්ෂිතයි.මේ දවස්වල කඩවල් වල උයන කැම ආනාරක්ෂිතයි, හදිස්සි තිරණ අරන් තනියම ජීවත්වෙන්න යන්න එපා. ඒවගේම ගැනු ළමෙයක් හොයාගන්න හදිස්සි වෙන්න එපා. තවම ඔයා රස්සාව පටන් ගත්ත විතරනේ ආර්ථක අතින් ස්ථාවර තත්වයකට පත්වුනාම හොද ගැණූ ළමෙයෙක් හොයාගන්න පුලුවන් වෙයි. හුගක් ප්‍රශ්ණ කාලය විසින් විසදනවා. සමහර විට ඔයා ඔය කියන සිද්දින්(තාත්ත ගැන) කාලයත් සමග අනිත් පැත්තට හැරෙන්න ඉඩ තියනවා. මේ වෙලාව ඔයා ඉවසීම ප්‍රගුණ කල යුතු අවස්ථාවක්. හදිස්සියේ ලෙඩක් දුකක් උනොත් අම්මා කෙනෙක් ලග ඉන්න තරම් ආරක්ෂිත බවක් තවත් නැ.
ඔයාට තව මේ ප්‍රශ්නෙට උත්තර ලබා ගන්න ඔනෙනම් කිරිබත්ගොඩ Life Centre එකට කථා කරලා ගිහිල්ලා මුණ ගැහෙන්න.
Life Centre (නොමිලේ counseling)
0776 94 24 24
071 93 93 828
(කොහුවලත් තියනවා මීගමුවෙත් කියනවා, මේ නම්බර් වලට කථා කරලා ඔයාට ලග තැනට යන්න. මේ අායතන භාරව කටයුතු කරන්නේ කිරිබත්ගොඩ මුලික රොහලේ මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහාතායි, අනිවාරයෙන්ම ඔයාට යහපතක් සිදුවේවි.)
285/A Gemunu Mawatha
Kiribathgoda
Kelaniya.
(පෞද්ගලික ප්‍රශ්ණ අසල්වැසියන් එක්ක යාලුවන් එක්ක කියන්න එපා. Job එක හොදින් කරන්න මනස පැහැදිව තියා ගන්න.) ඔයාට ජය පතනවා පුතා. අම්මා.

මම එළකිරියට ලොග් වෙනකොට අම්මත් එනවා. ඉතින් මේක අම්මත් කියෙව්වා.පිට ගිහින් ඉන්නවා වගේ හදිස්සි තිරණ ගන්න ඉක්මන් වෙන්න එපා කිව්වා. ඔයාගේ පැත්තට අම්මා ඉන්න නිසා ඔයා එ්ක සවියක් කර ගන්න.

Nomile???? Honda nomile....
Yako mata Depression hadila minihagen beheth gaththe. ethana counsaling Nikan denne na. Dawasata 1000 i. 1 hour denne. mage athin bara gaanak kudu e magulata gihin.....
අපි දන්නවා බන් උබ ලින්ක් උඩ click කරන එක නේ කරන්නේ දවසේම.![]()

මම එළකිරියට ලොග් වෙනකොට අම්මත් එනවා. ඉතින් මේක අම්මත් කියෙව්වා.පිට ගිහින් ඉන්නවා වගේ හදිස්සි තිරණ ගන්න ඉක්මන් වෙන්න එපා කිව්වා. ඔයාගේ පැත්තට අම්මා ඉන්න නිසා ඔයා එ්ක සවියක් කර ගන්න.
තනියම ජීවත් වෙන්න ගියහම කැම බීම ප්‍රශ්ණෙදි ඔයාට කරදරයකට මුහුන පාන්න වෙයි.අම්මා උයන කෑම සෞඛ්‍ය ආරක්ෂිතයි.මේ දවස්වල කඩවල් වල උයන කැම ආනාරක්ෂිතයි, හදිස්සි තිරණ අරන් තනියම ජීවත්වෙන්න යන්න එපා. ඒවගේම ගැනු ළමෙයක් හොයාගන්න හදිස්සි වෙන්න එපා. තවම ඔයා රස්සාව පටන් ගත්ත විතරනේ ආර්ථක අතින් ස්ථාවර තත්වයකට පත්වුනාම හොද ගැණූ ළමෙයෙක් හොයාගන්න පුලුවන් වෙයි. හුගක් ප්‍රශ්ණ කාලය විසින් විසදනවා. සමහර විට ඔයා ඔය කියන සිද්දින්(තාත්ත ගැන) කාලයත් සමග අනිත් පැත්තට හැරෙන්න ඉඩ තියනවා. මේ වෙලාව ඔයා ඉවසීම ප්‍රගුණ කල යුතු අවස්ථාවක්. හදිස්සියේ ලෙඩක් දුකක් උනොත් අම්මා කෙනෙක් ලග ඉන්න තරම් ආරක්ෂිත බවක් තවත් නැ.
ඔයාට තව මේ ප්‍රශ්නෙට උත්තර ලබා ගන්න ඔනෙනම් කිරිබත්ගොඩ Life Centre එකට කථා කරලා ගිහිල්ලා මුණ ගැහෙන්න.
Life Centre (නොමිලේ counseling)
0776 94 24 24
071 93 93 828
(කොහුවලත් තියනවා මීගමුවෙත් කියනවා, මේ නම්බර් වලට කථා කරලා ඔයාට ලග තැනට යන්න. මේ අායතන භාරව කටයුතු කරන්නේ කිරිබත්ගොඩ මුලික රොහලේ මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහාතායි, අනිවාරයෙන්ම ඔයාට යහපතක් සිදුවේවි.)
285/A Gemunu Mawatha
Kiribathgoda
Kelaniya.
(පෞද්ගලික ප්‍රශ්ණ අසල්වැසියන් එක්ක යාලුවන් එක්ක කියන්න එපා. Job එක හොදින් කරන්න මනස පැහැදිව තියා ගන්න.) ඔයාට ජය පතනවා පුතා. අම්මා.

මම එළකිරියට ලොග් වෙනකොට අම්මත් එනවා. ඉතින් මේක අම්මත් කියෙව්වා.පිට ගිහින් ඉන්නවා වගේ හදිස්සි තිරණ ගන්න ඉක්මන් වෙන්න එපා කිව්වා. ඔයාගේ පැත්තට අම්මා ඉන්න නිසා ඔයා එ්ක සවියක් කර ගන්න.
තනියම ජීවත් වෙන්න ගියහම කැම බීම ප්‍රශ්ණෙදි ඔයාට කරදරයකට මුහුන පාන්න වෙයි.අම්මා උයන කෑම සෞඛ්‍ය ආරක්ෂිතයි.මේ දවස්වල කඩවල් වල උයන කැම ආනාරක්ෂිතයි, හදිස්සි තිරණ අරන් තනියම ජීවත්වෙන්න යන්න එපා. ඒවගේම ගැනු ළමෙයක් හොයාගන්න හදිස්සි වෙන්න එපා. තවම ඔයා රස්සාව පටන් ගත්ත විතරනේ ආර්ථක අතින් ස්ථාවර තත්වයකට පත්වුනාම හොද ගැණූ ළමෙයෙක් හොයාගන්න පුලුවන් වෙයි. හුගක් ප්‍රශ්ණ කාලය විසින් විසදනවා. සමහර විට ඔයා ඔය කියන සිද්දින්(තාත්ත ගැන) කාලයත් සමග අනිත් පැත්තට හැරෙන්න ඉඩ තියනවා. මේ වෙලාව ඔයා ඉවසීම ප්‍රගුණ කල යුතු අවස්ථාවක්. හදිස්සියේ ලෙඩක් දුකක් උනොත් අම්මා කෙනෙක් ලග ඉන්න තරම් ආරක්ෂිත බවක් තවත් නැ.
ඔයාට තව මේ ප්‍රශ්නෙට උත්තර ලබා ගන්න ඔනෙනම් කිරිබත්ගොඩ Life Centre එකට කථා කරලා ගිහිල්ලා මුණ ගැහෙන්න.
Life Centre (නොමිලේ counseling)
0776 94 24 24
071 93 93 828
(කොහුවලත් තියනවා මීගමුවෙත් කියනවා, මේ නම්බර් වලට කථා කරලා ඔයාට ලග තැනට යන්න. මේ අායතන භාරව කටයුතු කරන්නේ කිරිබත්ගොඩ මුලික රොහලේ මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහාතායි, අනිවාරයෙන්ම ඔයාට යහපතක් සිදුවේවි.)
285/A Gemunu Mawatha
Kiribathgoda
Kelaniya.
(පෞද්ගලික ප්‍රශ්ණ අසල්වැසියන් එක්ක යාලුවන් එක්ක කියන්න එපා. Job එක හොදින් කරන්න මනස පැහැදිව තියා ගන්න.) ඔයාට ජය පතනවා පුතා. අම්මා.
මේකේ register වෙලා bid කරන එකයි තියෙන්නේ කරන්ඩ පුළුවන් project ඔක්කොටම. Delphi දන්නවා නම් මට කියන්ඩ. මම ඕන තරම් වැඩ දෙන්නම්.
www.odesk.com
![]()

මමනම් ඉස්සරවෙලාම කියන්න ඔන මචො ඔයා Freelancing වලින් ඔච්චර ගානක් හොයනවා කියන එක නම් මම පිලිගන්නෙ නැ, දැනට ලංකාවෙ ඉන්නවා මාසෙට ලක්ශ 5 හොයන උන් නෙට් එකෙන්, ඒත් Programming නම් නෙමෙයි, අපිටත් කියපන්කො කරන හැටි,අපිත් ආසයි
සමහර මාස වල නම් කැරකිලා 1.50 ක් එනවා ඇති ඒත් හැම මාසෙම නම් අමාරුයි මචො,