රෙෆ් දුන්නට බොහොම ස්තුති මචන් නමුත් මම මෙතනට ආවේ රෙෆ් බලාගෙන නැවයි ඇත්ත කතා කරන්නයි, මම අපේ ජාතියටවත් ආගමටවත් පක්ෂ්සයකටවත් කියලා පැත්තකට කතාකරන්නේ , ඒක අපේ ආගමේ/ජාතියේ එකෙක් හෝ වේවා, ඌ වැරදිනම් හරී මම උට විරුද්දව මිසක් කතා කරන්නේ උට support එකට නොවයි