තිරිසන් පොලිස් කාරයන්ටත් උන්ට නියෝග දෙන පරයන්ටත් සාප වේවා! සාප වේවා!! සාප වේවා!!!
ඇයි මේ වගේ රොඩී වැඩ කරන්නේ.අන්තිමට මහරජා නෙවෙයි රොඩී රජා කියලා මිනිස්සු කියයි මේ වගේ අහිංසකයන් වෙඩිතියලා මරලා.අද රොශාන් හෙට කෞද ඇ කුප්පායම් බල්ලෝ මේවාට උත්තර දීපියව් රටත් විනාස කරා දැන් කොල්ලන්වත් මරනවා, රොඩි හැත්ත මැක බෑවිලා යන්න ඔනේ.
අසාධාරණයට විරුද්ධව නැගෙන හඞ හැමදාම යටපත් කරන්න බැහැ...............
සොයුර නුඹට නිවන් සුව..............!!!!